Monthly Archive:: April 2015

සැමියා මරන්න රුපියල් 10,000ක් දුන්නා

බණ්‌ඩාරගම පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ පලිහවඩන මහතා ඝාතනය කිරීම සඳහා රුපියල් 10,000කට කොන්ත්‍රාත්තුවක් දුන් බව අත්අඩංගුවට ගත ඔහුගේ බිරිඳ පාපොච්චාරණය කර තිබේ.

බැසිල් හිරේ ගියාට කමක්‌ නෑ

දේශපාලනඥයෙකු වශයෙන් බැසිල් රාජපක්‍ෂ හිරේ ගියාට කමක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රාජපක්ෂවරුන් අතුගා දාමු – අගමැති

එදා උඩින් ගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පාපිස්සේ දමා එක් රැයක් නිදිකරවීමට ජනතා බලයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපති සියලුම පක්ෂ වලින් ඉල්ලීමක් කරයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සඳහා සියලුම පක්ෂවලින් සහයෝගය ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලිස් නිලධාරියාගේ ඝාතනයට බිරිඳ අත්අඩංගුවට

පසුගිය දා පානදුර නිවසක් තුළදී පොලිස් නිලධාරියෙකු ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ ඇතුළු ඇයගේ ඥාති කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

මෛත්‍රී හමුවීම අමුතු දෙයක් නෙවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන දිනයකදී පැවැත්වීමට නියමිත බව ඊයේ වාර්තා විය.

අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා තහනම්

අද දිනය තුළ (23) අල්ලස් හා දූෂණ චෝදනා කොමිසම ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ අද රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනපති මධ්‍ය අංශය සඳහන් කරයි.

බැසිල් බන්ධනාගාර රෝහලට මාරුවෙයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනො එළඹෙන පස් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

දානේ ගෙදර අල හොද්දට වැටි දරුවෙකු මරුට

වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු දානේ ගෙදරක සූදානම් කර තිබුණ උණුසුම් අල හොද්දක් සහිත භාජනයකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.