Monthly Archive:: May 2015
30 May 2015
කිම් වගේද කැතී
![Ww18GDl[1]](https://truth.lk/wp-content/uploads/2015/05/Ww18GDl1-150x150.jpg)
සිය ශරීරය නිසා ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ කිම් කාර්ඩේෂියන්ගේ ශරීරයට අභියෝග එල්ලකරන චරිතයක් මේ වනවිට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙමින් පවතින අතර, ඇය කැති ෆෙරෙයිරෝය.
30 May 2015
අපට දුන් වේදනාව දැන් තේරෙනවා දැයි හිටපු අගවිනිසුරුවරියගේ පුතා නාමල්ගෙන් අසයි
![JjxHkn8[1]](https://truth.lk/wp-content/uploads/2015/05/JjxHkn81-150x150.jpg)
අපට දුන් වේදනාව නාමල් රාජපක්ෂට දැන් තේරෙනවා දැයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස් බුක් ගිණුමට පණිවිඩයක් යොමු කරමින් විමසීමක් කර තිබේ.
30 May 2015
ව්‍යාජ ඡායාරූප පෙන්වා සල්ලි ගැරූ කතුන් දැලේ
![K3qTmCK[1]](https://truth.lk/wp-content/uploads/2015/05/K3qTmCK1-150x150.jpg)
කුඩා ළමයෙකුගේ ඡායාරූපයක් විකෘති කර අනුරාධපුර, ඥාණක්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයකට ආධාර බව පවසමින් මුදල් එකතු කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
30 May 2015
අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළසිරුර ඇලකින් හමුවෙයි
![FkvXsap[1]](https://truth.lk/wp-content/uploads/2015/05/FkvXsap1-150x150.jpg)
දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි මස්කෙළිය ඕල්ටන් වතුයායේ කින්කෝරා කොටසේ තරුණයෙකුගේ මළසිරුර ඇලක තිබිය දී ඊයේ සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ සුන්දරරාජ් විශ්වලිංගම් නැමති අවුරුදු 29 ක අවිවාහක තරුණයෙකි.
30 May 2015
Natasha & Prihan homecoming
![C6pwRY1[1]](https://truth.lk/wp-content/uploads/2015/05/C6pwRY11-150x150.jpg)
ජනප්‍රිය රංගන හා ගායන ශිල්පිනී නටාෂා පෙරේරා සහ ජනප්‍රිය ගායක ප්‍රිහාන්ගේ විවාහ මංගල්‍යයේ දෙවන දිනය ඊයේ (29) පැවැත්විණි. ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්…
30 May 2015
සල්ලි නැතැයි කීම පුදුමයක්
![32equpZ[1]](https://truth.lk/wp-content/uploads/2015/05/32equpZ1-150x150.jpg)
ජනවාරි 8 වන දායින් පසු පත්වූ වත්මන් ආණ්ඩුව රටේ මුදල් නැතැයි ප්‍රකාශ කිරීම පුදුමයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
30 May 2015
නව ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි
![3QRkajz[1]](https://truth.lk/wp-content/uploads/2015/05/3QRkajz1-150x150.jpg)
නව අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
29 May 2015
මහින්දට අගමැති කම දෙන්න බෑ
![wbKyIPR[1]](https://truth.lk/wp-content/uploads/2015/05/wbKyIPR1-150x150.jpg)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නියෝජිතයන් යළිත් ජනපතිගෙන් ඉල්ලා සිටියත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව යළිත් වතාවක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
29 May 2015
නයිජීරියාවේදී පැහැරගැනීමට ලක්වූ කරුණාදාස නිදහස්
![vHdIl3t[1]](https://truth.lk/wp-content/uploads/2015/05/vHdIl3t1-150x150.jpg)
නයිජීරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රී ලාංකිකයකු වන ඉංජිනේරු ඞී.ඒ.කරුණාදාස මහතා එම සන්නද්ධ කණ්ඩායම විසින් නිදහස් කර තිබේ.
29 May 2015
නංගිගේ මඟුලේදි අක්කා අයි පෑඩ් එකක් උස්සලා
![tgsbiqQ[1]](https://truth.lk/wp-content/uploads/2015/05/tgsbiqQ1-150x150.jpg)
බණ්ඩාරගම ප්‍රදේශයේ සිය බාල සොහොයුරියගේ විවාහ උත්සවයේදී අයි පෑඩ් එකක් සොරකම් කල ඇයගේ වැඩිමහල් සහෝදරිය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.