Monthly Archive:: May 2015

මෛත්‍රී ළඟට ගිනි අවියක් රැගෙන ආ නාමල්ගේ රැකවලා රිමාන්ඩ්

මෛත්‍රීපාල සිරිසේන ජනපති සහභාගී වූ අඟුනකොලපැලැස්සේ උත්සවයකට ගිනිඅවියක් රැගෙන පැමිණි යුද හමුදා කෝප‍්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

විලියම් කේට් යුවළගේ දූ කුමරිය මෙන්න

කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය ඊයේ (02) පෙරවරු 8.34 ට පමණ සිය දෙවන දරුවා ලෙස දියණියක් බිහි කළාය.

ශ්‍රී ලංකා සංචාරය අනවශ්‍ය ඇගිලි ගැසීම් සදහා නොවෙයි

තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට නොව ශ්‍රී ලංකාවේ පවත්නා යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති වු සතුටුදායක තත්වය නිසා බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.

ජෝන් කෙරී කැළණි විහාරය වැඳපුදා ගනී

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඊයේ (02) පස්වරුවේ කැලණිය රාජ මහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය.

ජනපති සහ අගමැතිගෙන් වෙසක් පණිවිඩ

ලොව සියලූ යුගයන්ට සරිලන සේ දෙසූ අකාලික දහමක් වන බුදුදහම ජිවිතවලට වඩා සමීප කර ගැනීමෙන් මෛත්‍රී සහගත සමාජයක් බිහිකළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දිනේෂ් චන්දිමාල් යුගදිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ විවාහ උත්සවය ඊයේ (01) කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.

විලියම් සහ කේට් යුවලට දූ කුමරියක්

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය නොහොත් කේට් මිඞ්ල්ටන් ඇයගේ දෙවන දරු ප්‍රසූතිය අද (02) සිදුකර තිබේ.

කම්කරු දිනය රාජපක්ෂ විරෝධී දිනයක් වූ හැටි

ලෝක කම්කරු දිනයට සමගාමීව ඊයේ (01) කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැළි රැසක් පැවැත්විනි.

ජෝන් කෙරී දිවයිනට පැමිණෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද පෙරවරු 8.00ට පමණ බෝයින් 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණෙන ලදී.

ගවයෙක් නිසා මිනිසෙක් වෙඩි කයි

හොරණ, දඹර, මීමන ප්‍රදේශයේදී අද (01) අළුයම වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි.