Monthly Archive:: May 2015

හිමිනමකගෙන් පොලිස් නිලධාරියාට ගඩොල් ප්‍රහාරයක් එල්ල වූ අයුරු

පසුගිය 29 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට ගඩොල් ප්‍රහාරයක් එල්ල විය.

ජෝන් කෙරී හෙට දිවයිනට – පාරවල් වැහෙන හැටි මෙන්න

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

නයි සමග සෙල්ලම් දාන තරුණයෙක්

විෂ නයි 35ක් සමග විවිධ සෙල්ලම් පෙන්වන පුත්තලමේ පදිංච් මොහු නමින් මොහොමඞ් නසීර් මොහොමඞ් රිජාන් නැමැති අවුරුදු 36ක තිදරු පියෙකි.

Mistress Darshika’s Whips Massage Video (Balumgala Expose Sri Lankan Sex Slave worship fetish femdom) – දර්ශිකා මැඩම්ගේ වේවැල් මසාජ්

නෙත් (Neth) fm ඔස්සේ විකාශය වන බැලුම්ගල වැඩසටහනින් ඊයේ (30) අමුතු ආකාරයේ සම්භාහන මධ්‍යස්ථානයක් (Massage Center) පිළිබඳව තොරතුරු අනාවරණය කරන ලදී.

ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් ඊයේ (30) සවස නිරාවරණය විය.

සෝමවංශ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබේ.

වාද්දුව මුහුදේ ‘ටොනේඩෝවක්’ ඇතිවූ හැටි

වාද්දුව හා පානදුර මුහුදේ ඊයේ (30) පස්වරු 3.00ට පමණ ‘ටොනේඩෝවක්’ ලෙසින් හැඳින්වෙන කාලගුණික වෙනස්වීමක් ඇතිවී තිබේ.

අද කොළඹ මැයි රැළි 17ක් පැවැත්වේ

ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දිවයිනේ විවිධ ප්‍රදේශ වල අද මැයි දින රැළි සහ මැයි දින පෙළපාලී සංවිධානය කර තිබේ.

අද කොළඹ පාරවල් වැහෙන හැටි

මැයි දින පෙළපාලි හා රැළි පැවැත්වෙන අද දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් දියත් කර ඇති බව පොලීසිය පවසයි.