Monthly Archive:: May 2015

සුරූපී කතුන් වට කරගෙන සිටින කෝටිපතින් දෙදෙනා

ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන Candyman ලෙස හඳුන්වන Travers Beynon සහ Dan Bilzerian යන පුද්ගලයින් දෙදෙනා ඉන්ස්ටාග්‍රෑම් ඔස්සේ මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.

නියම බිරිඳට හොර බිරිඳ හමුවෙලා ගුටි හුවමාරුවක්

වැල්ලවාය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නීතියානුකූල ගැබිණි බිරිඳට සැමියා නගරයේදී අනියම් බිරිඳ සමග සිටිනු හමුවීමෙන් පසු එම ස්ථානයේ ගුටි හුවමාරුවක් සිදුවී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

කොටකෙතන මව සහ දියණිය ඝාතන සැකකරුවන් නිදොස් කොට නිදහස්

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක අභිරහස් ලෙස ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ව්‍යාජ ණයපත් වලින් රාජ්‍ය බැංකුවක ලක්ෂ 400කට විදලා

ව්‍යාජ ලෙස සකස් කළ ණයපත් උපයෝගී කරගනිමින් විදේශ රටක සිට මෙරට රාජ්‍ය බැංකුවක ගිණුම්වලින් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මහින්දට මොළේ අමාරුවක් ඇති කියලා මම හිතන්නේ නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට තරම් මොළේ අමාරුවක් ඇතැයි තමන් නොසිතන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රත්ගම අතුරුදන් සිසුවාගේ සිරුර ගිං ගඟෙන් මතුවෙයි

ගාල්ල – බූස්ස – රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර ගිංගඟේ – ගිංතොට පාලම අසල තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

විද්‍යාගේ මිනීමරුවන්ට දඬුවම් දෙන්න විශේෂ අධිකරණයක්

යාපනයේදී පසුගියදා දූෂණය කර මරා දැමූ සිවලෝගනාදන් විද්‍යා නමැති ශිෂ්‍යාවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක්‌ හමුවට කැඳවා කඩිනම් නඩු විභාගයක්‌ පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කුළු හරක් රංචුවකට බියෙන් ගස් නැග්ග සිංහයා

කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සැරිසරමින් සිටි චාර්ල්ස් කොමින් නමැති ඡායාරූප ශිල්පියා හඹා එන කුළු හරක් රංචුවකට බියෙන් ගස්බඩගානා සිංහයකුගේ ඡායාරූප තම කැමරාවේ සටහන් කරගැනීමට සමත්වී තිබේ.

උත්සවයට කඩා පැන ගීතා කළ ආවේගශීලි කතාව

ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටව ගොස් තිබේ.

රත්ගම අතුරුදන්වූ සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම්

පෙරේදා (25) සිට අතුරුදන්ව සිටින ගාල්ල – බූස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති සිසුවා සොයා නාවික හමුදාව සහ පොලීසිය තවදුරටත් ගිං ගඟේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.