Monthly Archive:: May 2015

වාසු කිව්වේ කුණුහරුපයක් නෙමෙයි – ප#යා කියන්නේ ගෙඩියට

පසුගිය දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචන වලින් බැන වැදුණි. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ අතර දැන් එම අසභ්‍ය වචන වලට විවිධ අර්ථකතන දක්වයි.

මගේ අම්මාටත් අපරාධ කොට්ඨාසයට එන්න කියලා

සිය මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම්දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

පිරිමි වෙස් ගෙන වසර 8ක් පවුල් කෑ කාන්තාව දැලේ

පිරිමියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක් සමග විවාහ වී වසර අටක කාලයක් විවාහ දිවිය ගත කළ කාන්තාවක් අද (26) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ තත්වය බලන්න ජනපති යාපනයට

කයිට්ස් පාසල් සිසුවියගේ ඝාතනයෙන් පසු යාපනයේ ඇති වූ තත්ත්වය සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

අද රාත්‍රියේ සිට කොළඹට ජලය නෑ

අද රාත‍්‍රී 09.00 සිට හෙට උදෑසන 05.00 දක්වා පැය 08.00ක කාලයක් කොළඹ අවට ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ඡායාරූපයක සැඟවුන කතාව

මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී තරුණියක් මහළු මිනිසෙකුට මුදලක් ලබාදෙන ඡායාරූපයක් විවිධ අර්ථකතන ලබාදෙමින් මේ දින වල ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අවුරුදු 65 ආච්චියෙකුට සිව් නිවුන් දරු උපතක්

ජර්මනියේ ඇනාග්රේට් රාවුනිග්ක් (annegret raunigk) නමැති 65 හැවිරිදි කාන්තාව පසුගිය දිනක සිවු නිවුන් දරුවන්ට උත්පත්තියක් ලබාදී ඇති බවට වාර්තා වෙයි.

පෙම්වතිය සමග ලොව වටා යන ඡායාරූප ශිල්පියා ලංකාවටත්

රුසියාවේ මුරාඩ් ඔස්මන් (murad osmann) නමැති ඡායාරූප ශිල්පියා “Follow me” නමැති තේමාව යටතේ අන්තර්ජාලයට එක් කළ ඡායාරූප එකතුව නිසා බොහෝ ජනප්‍රියත්වයට පත්විය.

“අම්මේ මට සමාවෙන්න” යැයි ලියා සිසුවෙක් අතුරුදන්

රත්ගම දේව පතිරාජ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන් වී ඇති බවට හිරු නිව්ස් වාර්තා කරයි. ඊයේ ඔහු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් එම සිසුවාගේ දෙමාපියන් විසින් රත්ගම පොලිසියට ඒ පිළිබඳව පැමිණි කර ඇත.

විල්පත්තුවේ නැවත පදිංචි කිරීම ගැන ජනපති කණස්සල්ලෙන්

පසුගිය රජය සමයේ විල්පත්තු සහ මන්නාරම් වන රක්ෂිත ආශ්‍රිතව අවතැන්වූවන් පදිංචි කරවීමට ගත් තීරණය අනුමත කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.