Monthly Archive:: May 2015

ඥානසාර හිමියන් අත්අඩංගුවට

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශගතව සිටි උන්වහන්සේ ඊයේ (25) දිවයිනට පැමිණ ඇත.

මරදානේ ගින්නකින් තිදෙනෙක් මරුට

මරදාන – එල්ෆින්ස්ටන් රඟහල අසල ආපන ශාලාවක අද (25) පස්වරුවේ ඇතිවූ ගින්නකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

විද්‍යාගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන්න එපා – යාපනයේ සිසුන් උද්ඝෝෂණයේ

වව්නියාව ප‍්‍රදේශයේ දී විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද විරෝධතාවක නිරත වී තිබේ. ඒ, ඉකුත් දා යාපනය පුන්කුඩතිව් ප‍්‍රදේශයේ දී සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කෙරුණු පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කිරිමට එරෙහිවයි.

කිලිනොච්චියේදී පොලිසියට ගල් ප්‍රහාරයක්

කිලිනොච්චි – පලෙයි – උඩුතුරෙයි ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ (24) ගම්වාසීන් පිරිසක් ගල් මුල්වලින් පහර දී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

විද්‍යා දුෂණය කලේ සුදු ගවුමේ බෙල්ට් එකෙන් කකුල් බැඳලා

සිවලෝගනාදන් විද්‍යා පසුගිය බදාදා (13 වැනිදා) සුපුරුදුපරිදි තමන් ඉගෙනගන්නා පුන්කුඩතිව් මහා විද්‍යාලයට ගියේ සිතේ සැහැල්ලුවෙනි. විද්‍යා සුන්දරය. පිවිතුරුය. සුරූපීය.

මැගී නූඩ්ල්ස් වල MSG අධික දැයි බැලීමට පරීක්ෂණ

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම්ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙන බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

මරා පුළුස්සා දැමු මළසිරුරක් අධිවේගී මාර්ගයට දමන්න යද්දි හසුවේ

පුද්ගලයකු ඝාතනය කර පුළුස්සා වෑන් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නතාෂාගේ මිලියනයක් වටිනා සාරිය

පසුගියදා විවාහ වූ ජනප්‍රිය ගායන, රංගන, නිවේදන ශිල්පිනී නතාෂා පෙරේරා සහ ගායන ශිල්පි ප‍්‍රිහාන් මඩප්පුලි තවත් සුවිශේෂී වූ හැඩගැන්වීමක් සඳහා පෙනී සිට තිබේ.

කෝච්චියේ පැටලී ගිය දරුවා මරුට

වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 1 මාස 10 ක පිරිමි දරුවෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

තමුසෙලගේ පිරිමි හදාගන්න ඕනේ තමුසෙලා – යාපනයේ පොලිස් නිලධාරියෙකුගේ කතා විලාශය

යාපනයේ පාසල් සිසුවිය දුෂණය කර ඝාතනය කිරීමට විරෝධය පල කරමින් පසුගියදා පැවති උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියෙකු මහළු මවකට කතා කරපු කතා විලාශය දැක්වෙන වීඩියෝවක් අනතර්ජාලයට එක්කර තිබේ.