Monthly Archive:: May 2015

යාපනයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන්

යාපනයේ තවත් පළාත් දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

අප්පච්චි තවම ඉන්න බව මහින්ද කියයි

“අප්පච්චි මැරිලා නැහැ තවම ඉන්නවා” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බිබිල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ ජනතාව අමතමින් සඳහන් කර ඇත.

පාසල් බසයට වන අලි ප්‍රහාරයක්

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ දී අද දින අලුයම 5.45ට පමණ වල් අලියකු පාසල් බස් රථයකට පහරදී තිබේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් 2000කින් ඉහළට

ලබන ජුනි 1 වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 2000කින් ඉහළ නංවන බව රජය පවසයි.

යාපනයේ උද්ඝෝෂණ තහනම්

යාපනයේ කිසිදු ආකාරයක විරෝධතාවක් පැවැත්වීම වළක්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (22) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

දමිළ සිසුවිය ඝාතනය කර ඇත්තේ රු.50000ක කොන්ත්‍රාත්තුවකටයි

යාපනය කයිට්ස් පුන්කුඩතිව් 18 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර ඇත්තේ රු.50000ක කොන්ත්‍රාත්තුවකට බව මේ වන විට අනාවරණය වී තිබේ.

තරුණයෙක් සාරියකින් ගෙල වැළලාගනී

හොරතපොළ ප්‍රදේශයේ තරුණයෙකු සාරියකින් ගෙල වැළලාගෙන මියගොස් තිබෙන බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ දළුපතතව වත්තේ පදිංචිව සිටි 21 හැවිරිදි ධනුෂ්ක රොෂාන් නමැති තරුණයෙකි.

යාපනයේ පොලිස් ලොක්කන්ට හදිසි ස්ථාන මාරු

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා,පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ,මෙන්ම කයිටිස් හා යාපනය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උතුරේ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ලොව ලස්සනම කාන්තාවන් වුන පිරිමින් – ලංකාවෙනුත් අයෙක්

පිරිමියෙකු හෝ ගැහැනියක ලෙස ඉපදීමෙන් අනතුරුව ලිංගිකත්වය වෙනස් කරගැනීම අද වනවිට ලෝකයේ සුලභ දෙයක් බවට පත්වී ඇත.

යාපනයේ යළි ත්‍රස්‌තවාදය හිස එසවීමට තැත් කරනවා – සිංහල ජනතාවට තර්ජන

යාපනයේ පාසල් දැරියගේ ඝාතනයට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් හිස එසවීමට උත්සාහ දරමින් සිටින බව ජාතික හෙළ උරුමය පවසයි.