Monthly Archive:: May 2015

නගර අලංකරණය විධිමත්ව කරන්න

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවිත්‍රතාව සහ නගර අලංකරණ කටයුතු විධිමත් අයුරින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

වාසු ප්‍රසිද්ධියේ අගමැතිට කුණුහරපෙන් බැනලා

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ කෝප් කමිටුව වෙත ලබාදී ඇති වාර්තාව විවාදයට ගැනීමට කතානායක චමල් රාජපක්ෂ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අවසර ලබාදී තිබේ.

එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා

උතුරේ පසුගියදා ඇතිවුවා වැනි සිදුවීම යළි නොවීමට සෑම පාර්ශවයක්ම කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජප්කෂ මහතා පවසයි. ඔහු පවසන්නේ මෙවැනි සිදුවීම් යළි සිදුවුවහොත් එය අනාගතයට අයහපත් පුර්වාදර්ශයක් වනු ඇති බවයි.

නයිජීරියාවේදී ලාංකිකයෙකු පැහැරගෙන කප්පම් ඉල්ලයි

පසුගිය අඟහරුවාදා නයිජීරියාවේදී ඔන්ඩෝ සහ කෝගි ප්‍රාන්ත මායිමේදී ශ්‍රී ලාංකිකයෙකු පැහැරගැනීමට ලක්ව තිබේ. මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ වේයන්ගොඩ – මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි ඞී.ඒ. කරුණාදාස නමැති අයෙකි.

Natasha & Prihan wedding day

ජනප්‍රිය නිළියක සහ ගායිකාවක වන නතාෂා පෙරේරා සහ ප්‍රිහාන්ගේ විවාහ උත්සවය අද (21) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

Prashadi and Umayanga wedding day

ජනප්‍රිය නර්තන ශිල්පිණියක වන ප්‍රශාදී රණසිංහගේ විවාහ උත්සවය ඊයේ (20) පැවැත්විණි. ඇයගේ සහකරු බවට පත්වුයේ උමයංග යි. ඔවුන්ගේ ඡායාරුප කිහිපයක් පහතින්…

ලංකාව ගැන ඩිස්නි චිත්‍රපටයේ අදායම මිලියන 2000

ශ්‍රී ලංකාවේ වඳුරන් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව රූගත කල “Monkey Kingdom” වඳුරු රාජධානිය නමැති වාර්තාමය චිත්‍රපටය දරන 28ක් ඇතුලත ඇමරිකන් ඩොලර් මිලියන 14.8ක අදායමක් (රුපියල් මිලියන 2000ක් පමණ) උපයාගෙන ඇතැයි වාර්තා වේ.

අදත් වවුනියාවේ හර්තාල් – පොලිස්පති යාපනයට

කයිට්ස් පුංකුඩතිව් මහා විද්‍යාලයේ දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් වවුනියාව නගරයේ ද වෙළෙඳසැල් සියල්ල වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

දෙබිඩි දරුවන් වෙන් කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය

ගාල්ල – කරාපිටිය ශීක්ෂණ රෝහල ප්‍රථම වරට දෙබිඩි දරුවන් වෙන් කිරීමේ ශල්‍යකර්මයක් පසුගිය 19 වනදා සිදු කළේය. සැත්කම සදහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකුගෙන් යුක්ත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබේ.

රණවිරු සැමරුමට දෙදෙනෙක් කළු ගලක් හා ජීව උණ්ඩ ගෙනත්

පසුගිය 19 වැනිදා මාතර පැවති විජයග්‍රහනයේ 6 වන රණවිරු සැමරුම් උත්සවයට උත්සවයට කළු ගලක් රැගෙන ඒමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.