Monthly Archive:: June 2015
30 Jun 2015
හරීන් මෛත්‍රී ගැන කලකිරිලා
![5moktbJ[1]](https://truth.lk/wp-content/uploads/2015/06/5moktbJ1-150x150.jpg)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයා සමග එක්වුවහොත් තමා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
30 Jun 2015
අද සිට ලෝකයේම වෙලාව වෙනස්වෙයි
![hONkaXx[1]](https://truth.lk/wp-content/uploads/2015/06/hONkaXx1-150x150.jpg)
දිනකට තත්ත්පර 86400ක් තිබුණද අද සිට එයට තවත් තත්ත්පරයක් එකතු වන බව නාසා ආයතනය විසින් පෙන්වා දෙයි. පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය තීරණය කර තිබේ.
30 Jun 2015
ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම තවත් දීර්ඝ කරයි
![4HLZw8a[1]](https://truth.lk/wp-content/uploads/2015/06/4HLZw8a1-150x150.jpg)
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කර තිබේ.
30 Jun 2015
සේවිකාවට පහරදුන් විනිසුරු කටඋත්තරදීම ප්‍රතික්ෂේප කරයි
![AruNE2U[1]](https://truth.lk/wp-content/uploads/2015/06/AruNE2U1-150x150.png)
සේවිකාවකට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා පොලීසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
30 Jun 2015
වෑන් එක ඇතුලේ යුවළක් අඹුසැමි ඇසුරක් පවත්වන අයුරු අයෙක් වීඩියෝ කර කප්පම් ඉල්ලලා
![V55Q9Lu[1]](https://truth.lk/wp-content/uploads/2015/06/V55Q9Lu1-150x150.png)
මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පාළු තැනක නවතන ලද වෑන් රථයක් තුළ යුවලක් අනියම් අඹුසැමි ඇසුරක් පවත්වන අයුරු වීඩියෝ ගත කර කප්පම් ඉල්ලු තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
30 Jun 2015
මත්පෙති ගෙනා තරුණයා රතන හිමිගේ ලේකම් බව කියලා
![XBcXnW3[1]](https://truth.lk/wp-content/uploads/2015/06/XBcXnW31-150x150.jpg)
එක්ස්ටසි නැමැති මත්පෙති තොගයක් සමඟ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
30 Jun 2015
අවන්හලක ඇතිවූ ගැටුමකින් රංගන ශිල්පියෙක් මරුට
![06XZCik[1]](https://truth.lk/wp-content/uploads/2015/06/06XZCik1-150x150.jpg)
මහරගම ප්‍රදේශයේ අවන්හලක දෙපිරිසක් අතර අති වූ ගැටුමකින් රංගන ශිල්පී ඉන්දික ප්‍රදීප් රත්නායක මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
30 Jun 2015
හෙට හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
![7IyOx8V[1]](https://truth.lk/wp-content/uploads/2015/06/7IyOx8V1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
29 Jun 2015
ජනපති ‘මා බාල කාලේ’ ගැයූ හැටි – Video
![MQ9OA3C[1]](https://truth.lk/wp-content/uploads/2015/06/MQ9OA3C1-150x150.jpg)
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර පරිශ්‍රයේ ඉදිකරෙනු නව සාගරික විද්‍යා පීඨ ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) සහභාගි විය.
29 Jun 2015
මොරටුවේ තිබී නිරුවත් මළ සිරුරක් හමුවේ
![dTdT92t[1]](https://truth.lk/wp-content/uploads/2015/06/dTdT92t1-150x150.jpg)
ගාලු පාරේ, මොරටුව ප්‍රදේශයේ මාර්ගය අසල බරපතළ තුවාල සහිතව වැටී මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන තිබේ.