Monthly Archive:: July 2015
31 Jul 2015
කාන්තාව මරා බෑගයක ගෙනා ඝාතකයින් CCTV වලින් හෙළිවේ – Video
![Sb4LxA9[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Sb4LxA91-150x150.jpg)
පිටකොටුව – බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ මව විසින් අද (31) හඳුනා ගෙන තිබේ.
31 Jul 2015
රවීගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි – 1ක් මරුට 14ක් රෝහලේ
![6oTbDvL[1]](https://truth.lk/wp-content/uploads/2015/07/6oTbDvL1-150x150.jpg)
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබේ.
31 Jul 2015
ආක්ෂාගේ බැංකු ගිණුම් 29ක ඉන්දියන් පෙම්වතාගේ මුදල් දාලා
![tI763qW[1]](https://truth.lk/wp-content/uploads/2015/07/tI763qW1-150x150.jpg)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රෝලියම් ආයතනයක ප්‍රධාන ගණකාධිකාරී ගෝපිරාජ් කවලංගිල් වඩකිප් නම් ඉන්දියා ජාතිකයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමට ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ බැංකු ගිණුම් අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (30) නියෝග කර ඇත.
31 Jul 2015
පිටකොටුවේ ගමන් මල්ලකින් හමුවු කාන්තාවගේ විස්තර හෙළිවෙයි
![LCm5pJU[1]](https://truth.lk/wp-content/uploads/2015/07/LCm5pJU1-150x150.jpg)
පිටකොටුව බස් නැවතුම්පොලේ ගමන් මල්ලක තිබී සොයා ගැනුණු කාන්තාවගේ මළසිරුර පොලීසිය විසින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.
31 Jul 2015
20 /20 තරඟයත් පකිස්ථානය ජයගනී
![lWwE2nb[1]](https://truth.lk/wp-content/uploads/2015/07/lWwE2nb1-150x150.jpg)
සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 29 කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථානු කණ්ඩායම සමත්විය.
30 Jul 2015
බයික් එකේ අවසන් ගමන් ගිය සිසුවා
![RpXIpEj[1]](https://truth.lk/wp-content/uploads/2015/07/RpXIpEj1-150x150.jpg)
අනුරාධපුර, කලත්තෑව ප්‍රදේශයේදී අද (30) දහවල් 12ට පමණ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක සිසුවෙක්.
30 Jul 2015
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
![iNRw3KN[1]](https://truth.lk/wp-content/uploads/2015/07/iNRw3KN1-150x150.jpg)
වැටුප් වර්ධක ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි 11 ක සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
30 Jul 2015
වෛද්‍ය සිසුවිය නිරුවත් කර දැන්වීමක් හදලා
![xlIiTSR[1]](https://truth.lk/wp-content/uploads/2015/07/xlIiTSR1-150x150.png)
තමන් ආදරය කළ වෛද්‍ය සිසුවියකගේ නිරුවත් ඡායාරූප දැන්වීමක ආකාරයෙන් සකසා අන්තර්ජාලයට එක් කළ රජරට විශ්ව විද්‍යාලයෙ අවසන් වසර සිසුවකු ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
30 Jul 2015
සෝමරත්න රූපවාහිනී සභාපතිකම අතහරි
![W8dEztH[1]](https://truth.lk/wp-content/uploads/2015/07/W8dEztH1-150x150.jpg)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනූව තමන් ලබන මස 3 වැනිදා සිය තනතුරින් ඉවත් වන බව හෙතෙම සඳහන් කර තිබේ.
30 Jul 2015
අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවේ
![6hr2nUX[1]](https://truth.lk/wp-content/uploads/2015/07/6hr2nUX1-150x150.jpg)
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවී තිබේ.