Monthly Archive:: July 2015
30 Jul 2015
රනිල්ට සහ අනුරට ‘මහින්ද භීතිකාව’ ඇතිවෙලා
![7H1NLTa[1]](https://truth.lk/wp-content/uploads/2015/07/7H1NLTa1-150x150.jpg)
යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මහතාට මේ වන විට ඇතිව තිබෙන්නේ ‘මහින්ද භීතිකාව’ යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
30 Jul 2015
පුද්ගල ඝාතනයකට සම්බන්ධ පවුලකටම මරණ දඬුවම
![4bVOufo[1]](https://truth.lk/wp-content/uploads/2015/07/4bVOufo1-150x150.jpg)
2001 වසරේ මැයි මස 17 වැනි දින මාතර, ගංදරදී 55 හැවැරිදි සිවුදරු පියෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිකයක එකම පවුලේ සිවුදෙනෙකුට හා තවත් පවුලක දෙදෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා මරණ දඬුවම නියම කර ඇත.
30 Jul 2015
චන්දි – තිරි නොගැනීමට හේතුව මාලිංග කියයි
![ITG4txF[1]](https://truth.lk/wp-content/uploads/2015/07/ITG4txF1-150x150.jpg)
ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම පාකිස්තානු තරඟාවලියේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.
30 Jul 2015
පොලීසියට පහරදුන් පිරිසක් පොලිස් යතුරුපැදිවලින්ම පලායයි
![0iXUmvU[1]](https://truth.lk/wp-content/uploads/2015/07/0iXUmvU1-150x150.jpg)
කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසුණු පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
29 Jul 2015
ටෙළි නිළිය පෙම්වතා එක්ක ගත් අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට දාලා
![mhcDayA[1]](https://truth.lk/wp-content/uploads/2015/07/mhcDayA1-150x150.png)
ටෙලි නාට්‍ය නිළියක තම පෙම්වතා සමග සිටි අතීශය පුද්ගලික ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ පරිගණක කාර්මික ශිල්පියකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
29 Jul 2015
ගමන්මල්ලේ තිබු සිරුර හඳුනාගන්න ජනතාවගේ සහය පතයි
![oZn0pYX[1]](https://truth.lk/wp-content/uploads/2015/07/oZn0pYX1-150x150.jpg)
බැස්ටියන් මාවත – පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී අද උදෑසන කාන්තා මළ සිරුරක් සොයාගන්නා ලදී.
29 Jul 2015
Windows 10 අද නිකුත් වේ
![Mkc9rnH[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Mkc9rnH1-150x150.jpg)
මයික්‍රොෙසාෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය අද (29) නිකුත් වේ.
29 Jul 2015
කොළඹ බස් නැවතුමේ තිබූ බෑගයක අභිරහස් මළසිරුරක්
![2iP2r0u[1]](https://truth.lk/wp-content/uploads/2015/07/2iP2r0u1-150x150.jpg)
කොළඹ බැස්ටියන් මාවත – පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ.
29 Jul 2015
හෙරොයින් සල්ලි වලින් චිත්‍රපට නිෂ්පාදනය කළ කුඩු රජා මාට්ටු
![cAd2swb[1]](https://truth.lk/wp-content/uploads/2015/07/cAd2swb1-150x150.jpg)
ශ්‍රී ලංකාව වෙත හෙරොයින් ටොන් ගණනින් ලබාදෙන අංක එකේ ජාවාරම්කරු වන්නේ “සෙල්වම්” සහ “පරාවර්තන” චිත්‍රපට නිෂ්පාදනය කළ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නමැත්තා මේ වන විට මලයාසියාවේ ධන කුවේරයකු ලෙස අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර ඔහු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබේ.
29 Jul 2015
අනියම් ඇසුරක් නිසා පිහියෙන් ඇන පුද්ගලයෙක් ඝාතනය කළ හැටි – Video
![Cirwfz9[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Cirwfz91-150x150.jpg)
පසුගියදා බදුල්ල – පස්සර ප්‍රදේශයේදී වෙළඳාමේ නිරත පුද්ගලයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති පුවතක් වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලීසියේ අත්අඩංගුවට පත් විය.