Monthly Archive:: July 2015

ජනවාරි 8 සිදුවූ පරිවර්තනය ආපස්සට ගන්නේ නෑ

පසුගිය ජනවාරි 8 වැනිදා රට තුළ සිදුවූ පරිවර්තනය පිළිබඳ රටේ පොදු මහ ජනතාව තැබූ බලාපොරොත්තු ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

කොට සාය ඇතුලට ලයිට් දාලා

කාලයෙන් කාලයට විවිධ වූ ඇඳුම් විලාසිතාවන් ලෝකයට එක්වේ. ඒ අතරින් කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා වලට ලැබෙන්නේ විශේෂ වූ තැනකි. එකිනෙකාට වෙනස්වූ විලාසිතා කිරීමට බොහෝ කාන්තාවන් යොමුවන්නේ කැපී පෙනීම සඳහා ය.

අලුත උපන් බිලිඳාට මහළු පෙනුමක් ලැබිලා

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දුර්ලභ ගනයේ සමේ රෝගයකින් පෙලෙන බිලිඳකු ඉපදී තිබේ. එම රෝගය හේතුවෙන් බිලිඳා වයස්ගත කෙනෙකුගේ මෙන් රැලි වැටුණු සමක් සහිතව උපත ලබා තිබේ.

පාසලක පිට්ටනියට ගුවන් යානයක කොටස් කඩා වැටිලා

සංචාරක පිරිසක්‌ රැගෙන කටුනායක සිට නුවරඑළිය බලා පියාසර කරමින් තිබූ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් කුඩා ගුවන් යානයක කොටසක්‌ ඊයේ 03 දා පෙරවරුවේ බත්තරමුල්ල – කොස්‌වත්ත එම්. ඩී. එච්. ජයවර්ධන විදුහල් ක්‍රීඩාංගණයට කඩා වැටී ඇත.

මහින්ද එන්නේ රත්නපුරෙන් බව පවිත්‍රා කියයි

ඉදිරි මහ මැතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය සඳහන් කරයි.

මම එන පක්ෂය ලබන සතියේ කියනවා

ලබන මහ මැතිවරණයට ස්ථීර වශයෙන්ම තරග කිරීමට තමා තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මහින්දට නාමයෝජනා දීම ගැන මම දන්නේ නැහැ

මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.

කෝච්චි පෙට්ටි 10ක් ඇද්ද ශක්තිවන්තයා

ඇළහැර – බකමුණ ප්‍රදේශයේ පදිංචි සුගත් කමල් නම් පුද්ගලයෙක් විසින් මගීන් ගමන් කරනා දුම්රිය මැදිරි 10ක් ඇදගෙන ගොස් ඇති අතර එය සිදුකර ඇත්තේ මහව දුම්රිය ස්ථානයේදී යි.

මෛත්‍රී ඝාතනයට තැත්කළ කොටියා 10 වසරක් හිරේට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, මහවැලි අමාත්‍යවරයාව සිටිය දී ඔහු ඝාතනය කිරීම සඳහා බෝම්බයක් ඇටවු බවට වරදකරු වු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට වසර 10 ක සිරදඬුවමක් සහ රුපියල් දසදහසක දඩයක් අද (03) නියම කර තිබේ.

මහින්දට සන්ධානයෙන් නාම‍යෝජනා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර ඇත.