Monthly Archive:: July 2015
03 Jul 2015
මහින්ද එන පක්ෂය අද හවස 4ට කියනවලු
![usFLt5f[1]](https://truth.lk/wp-content/uploads/2015/07/usFLt5f1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන්නේද නැතහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන්නේද යන තීරණය අද (03) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බව ප්රමුඛ මාධ්‍ය වාර්තා කරයි.
03 Jul 2015
හිරුණිකා විවාහයට සූදානම් වෙයි
![UyMNFQp[1]](https://truth.lk/wp-content/uploads/2015/07/UyMNFQp1-150x150.jpg)
ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වේ.
03 Jul 2015
මහරගමදී නළුවා ඝාතනය කර ඇත්තේ නිළියක්
![6PqabLn[1]](https://truth.lk/wp-content/uploads/2015/07/6PqabLn1-150x150.jpg)
පසුගිය 29 වනදා අලූයම් කාලයේ මහරගම ප්‍රදේශයේ අවන්හලක් තුළදී ඇතිවූ ගැටුමකින් පසු එල්ලවූ පිහි පහරකින් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ඉන්දික රත්නායක මහතා මියගොස් තිබුණි.
03 Jul 2015
කාන්තාවන් බියර් අරක්කු භාවිතය ඉහළ ගිහින්
![Gln30P9[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Gln30P91-150x150.jpg)
මෙරට අවුරුදු 18ට වැඩි කාන්තාවන් අතර පසුගිය වසර 10ක කාලය තුළ බියර් හා අරක්කු භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.
03 Jul 2015
මහින්දට නාමයෝජනා දෙනවද? තීරණය අද
![iXuhDEY[1]](https://truth.lk/wp-content/uploads/2015/07/iXuhDEY1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය ලබානොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) තීරණය කර තිබුණි.
02 Jul 2015
නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප මුදාහළ මෝස්තර ශිල්පියා මාට්ටු
![MmYCLQw[1]](https://truth.lk/wp-content/uploads/2015/07/MmYCLQw1-150x150.jpg)
නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 7 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
02 Jul 2015
වත්තල තරුණියගේ ඝාතනය ඉන්දියාව කැළඹු හැටි
![jfgc3l3[1]](https://truth.lk/wp-content/uploads/2015/07/jfgc3l31-150x150.jpg)
වත්තල ප්‍රදේශයේ ඇඟලුම් වෙළෙඳ සැලක් තුළ පෙම්වතා විසින් පිහිපහර දී පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාලයට මුදාහැර තිබූ සී.සී.ටී.වී. දර්ශන ගැන ඉන්දීය පොලිසියට විමර්ශනයක් කර නිල දැනුම්දීමක් සිදු කිරීමට වූ බව වාර්තා වේ.
02 Jul 2015
ශ්‍රීලනිප අගමැති අපේක්ෂකයා චමල්?
![rHDtYQR[1]](https://truth.lk/wp-content/uploads/2015/07/rHDtYQR1-150x150.jpg)
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
02 Jul 2015
ලාංකිකයින් දෙදෙනෙකුට රැජිනගෙන් සම්මාන
![thI8H0V[1]](https://truth.lk/wp-content/uploads/2015/07/thI8H0V1-150x150.jpg)
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහා වූ තරුණ නායකත්ව වැඩසටහනෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පසුගියදා බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබා ගත්හ.
02 Jul 2015
ශ්‍රී වික්‍රම රාජසිංහ බිංගිරියෙන් මතුවෙයි – පෙර ආත්ම ගැන කියයි
![mlZkc9C[1]](https://truth.lk/wp-content/uploads/2015/07/mlZkc9C1-150x150.jpg)
වසර විසිදාහකට පෙර ලංකාවේ අතීතය පිලිබඳ සාක්ෂි සහිතව හෙළිකිරීමට සූදානම් වන පුද්ගලයෙකු පුත්තලම ප්‍රදේශයෙන් හමුවී තිබේ.