Monthly Archive:: July 2015
02 Jul 2015
මර්වින් අරක්ගත් නිසා දැන් කැළණියේ දෙවිවරු නෑ
![APkSf8P[1]](https://truth.lk/wp-content/uploads/2015/07/APkSf8P1-150x150.jpg)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (01) දිනයේදී කැළණිය පුදබිම් වෙත පැමිණි අවස්ථාවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාද පැමිණ ආගමික වතාවත් වල නිරත වී තිබේ.
02 Jul 2015
අලියා දැක්ක රියදුරුට රථය පාලනය කරගන්න බැරිවෙලා
![UoKQ9nh[1]](https://truth.lk/wp-content/uploads/2015/07/UoKQ9nh1-150x150.jpg)
බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ කෑම ඉල්ලමින් රැකගෙන ඉන්න අලි හිඟන්නා නිසා එම මාර්ගයේ යන රථ වාහන රියදුරන් අපහසුතාවයට පත්වෙයි.
02 Jul 2015
දේශපාලනයෙන් ඉවත් වෙනවා – හිරුණිකා
![2kEjfz7[1]](https://truth.lk/wp-content/uploads/2015/07/2kEjfz71-150x150.jpg)
මෛතී‍්‍ර පාලනයක් යන්න අර්ථ ගැන්වීමට නොහැකි දේශපාලන වටපිටාවක් නිර්මාණය වන්නේනම් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කර තිබේ.
02 Jul 2015
රජෙක් වුණත් වැරදි කෙරුවොත් ගෙදර යන්න ඕන
![QP6fEPN[1]](https://truth.lk/wp-content/uploads/2015/07/QP6fEPN1-150x150.jpg)
තමන් ගැන සිතන පුද්ගලයින්ට රටක් ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි. ඊයේ මිනුවන්ගොඩ නගර සභාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.
01 Jul 2015
දරුවකුගේ අත් පා බැඳ අපයෝජනයට ලක්කළ මුරකරු මාට්ටු
![XDC8m4A[1]](https://truth.lk/wp-content/uploads/2015/07/XDC8m4A1-150x150.jpg)
දහතුන් හැවිරිදි දරුවකුගේ අත් පා බැඳ මුරකුටියක් වෙත රැගෙන ගොස් රැයක් රඳවාගෙන බරපතළ අයුරින් අපයෝජනයට ලක් කළ බව කියන වත්තක මුරකරුවකු ගම්වාසීන් විසින් අල්ලා පහරදී පොලිසියට භාරදුන් පුවතක් කහතුඩුව පොලිසියනේ හෙළිවේ.
01 Jul 2015
Internet cafe අනිසි ලෙස භාවිතා කරන පෙම්වතුන්
![Pue2Dsg[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Pue2Dsg1-150x150.jpg)
දරුවන් ඉන්ටර්නෙට් කැෆේ හෙවත් අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
01 Jul 2015
මහින්ද මහ ඡන්දයට එනබව පවසයි
![XZB2oob[1]](https://truth.lk/wp-content/uploads/2015/07/XZB2oob11-150x150.jpg)
ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
01 Jul 2015
මහින්ද ‘මැදමුලනේ ප්‍රකාශය’ අරඹයි
![XZB2oob[1]](https://truth.lk/wp-content/uploads/2015/07/XZB2oob1-150x150.jpg)
මහින්ද රාජපක්ෂ මහතා තමාගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව සිදු කරන ප්‍රකාශය පෙරවරු 11.10ට මැදමුලනේදී ආරම්භ විය.
01 Jul 2015
ලොව ප්‍රථම රොබෝ විවාහය
![IopSZnX[1]](https://truth.lk/wp-content/uploads/2015/07/IopSZnX1-150x150.jpg)
ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ රොබෝ යුවලකගේ විවාහ මංගල්‍යයක් පිලිබඳ අපූරු පුවතක් ජපානයෙන් වාර්තා වේ. රොබෝවරුන්ගේ පළමු විවාහය සනිටුහන් කරමින් මෙම විවාහ මංගල්‍යය පවත්වා තිබේ.
01 Jul 2015
6 දෙනෙක් ඇවිත් යතුරු පැදිකරුවෙකු ඝාතනය කරලා
![IAAcbra[1]](https://truth.lk/wp-content/uploads/2015/07/IAAcbra1-150x150.jpg)
නිවිතිගල – කොරගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන් 06 දෙනෙකු සම්බන්ධ බව මේ වනවිට අනාවරණ වී තිබේ.