Monthly Archive:: July 2015
01 Jul 2015
ජනපතිගෙන් අලුත් පාර්ලිමේන්තුවටත් දින 100ක්
![yOPb7qY[1]](https://truth.lk/wp-content/uploads/2015/07/yOPb7qY1-150x150.jpg)
අලුතින් පත්වන පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ, දින 100ක් තුළ 20 වන සංශෝධනය සම්මත කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
01 Jul 2015
මහින්දගේ විශේෂ ප්‍රකාශය අද
![hhJ56Kx[1]](https://truth.lk/wp-content/uploads/2015/07/hhJ56Kx1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි සිය නිවසේදී අද (01) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි.
01 Jul 2015
චන්ද්‍රිකා මහ මැතිවරණයට එයි
![RzgyT0I[1]](https://truth.lk/wp-content/uploads/2015/07/RzgyT0I1-150x150.jpg)
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වීමට හදිසියේ තීරණයක් ගෙන ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.