Monthly Archive:: July 2015

හිටපු ජනපති අබ්දුල් කලාම් සමුගනියි

ඉන්දියාවේ ජනාධිපතිවරයෙකු මෙන්ම ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ අබ්දුල් කලාම් වයස අවුරුදු 83ක්ව සිටියදී ඊයේ (27) අභාවප්‍රාප්ත වී තිබේ.

කිලිනොච්චි දැරියගේ ඝාතනයට 14 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට

පසුගිය 19 වනදා කිලිනොච්චි – උරුත්තිපුරම් ප්‍රදේශයේදී වෙල්යායක තිබී හමුවූ උදයකුමාර් යර්ෂිකා නමැති තුන් හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සජින් රට ගිහින් කාපු රජ කෑම – බ්‍රැන්ඩි වීදුරුව රු.27,000

හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන විසින් සිදුකරන ලද “රජ කෑමක්” සම්බන්ධව මේවනවිට මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ.

කැම්පස් සිසුන් 5ක් නාන්න ගිහින් සිසුවියක් නිරුවත් කර ෆොටෝ ගහලා

මහනුවර – මහවැලි ගඟේ කළුගමුව ගඟ ආශ්‍රිතව දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් 5ක් හා සිසුවියක් අධික ලෙස බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ.

ජනක මහින්දට දණගසා වදියි

නාවුල පොදු ක්‍රීඩාංගනයේ ඊයේ පස්වරුවේ (26) පැවති සන්ධාන රැස්වීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි වේදිකාවට පැමිණි හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ දෙපා අල්ලාගෙන ඔහුට වැඳ වැටුණු අයුරු දක්නට ලැබුණි.

දකුණු ආසියානු නායකයින් එක්විය යුතුයි

මත් උවදුර තුරන් කිරිම සදහා දකුණු ආසියානු කලාපයේ සියලු රාජ්‍ය නායකයන් පොදු එකගතාවයකින් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

අවසන් තරඟයේ ජය ලංකාවට

සූරියවැවදී ඊයේ (26) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 165ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

වෙඩි පහරින් මියගිය පාතාලයේ උක්කුවා

ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයා ඊයේ (26) ඝාතනයට ලක්වුණේ තංගල්ල පොලීසියට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී බව මේ වන විට අනාවරණ වී තිබේ.

පියා දියණියගේ බයික් එක සොරාගෙන උකස් කරලා

සිය දියණියගේ යතුරු පැදිය සොරකම් කර උකස් තැබූ පුද්ගලයෙකු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඥානසාර හිමිට ISIS තර්ජන

බොදු ජන පෙරමුණේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ISIS මුස්ලිම් අන්තවාදීන් ගෙන් තර්ජන එල්ලවී ඇතැයි එම පක්ෂය පවසයි.