Monthly Archive:: July 2015
26 Jul 2015
ලංකාවට PayPal පහසුකම දෙන්න රජය සූදානම්
![2INFshb[1]](https://truth.lk/wp-content/uploads/2015/07/2INFshb1-150x150.jpg)
අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස PayPal ප්‍රසිද්ධ ය. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් ලෙස ලොව පුරා හඳුනාගෙන තිබේ.
26 Jul 2015
කුසල්, ඇන්ජි සහ මිලින්ද වැඩ පෙන්නයි – ලංකාව ලකුණු 368
![Rgs8MRN[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Rgs8MRN1-150x150.jpg)
සංචාරක පාකිස්තාන පිළ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 368 ක් ලබා ගත්හ.
26 Jul 2015
මහින්දට අපහාස කළැයි ජිප්සීස් සුනිල්ට එන්තරවාසි
![UYvnr6f[1]](https://truth.lk/wp-content/uploads/2015/07/UYvnr6f1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කළ පස් දෙනෙකුට එරෙහිව මේ වන විට එන්තරවාසි යවා ඇති බව එ් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය පවසයි.
26 Jul 2015
වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙක් මරුට
![gAgTSxB[1]](https://truth.lk/wp-content/uploads/2015/07/gAgTSxB1-150x150.jpg)
තංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි. මෙලෙස මියගොස් තිබෙන්නේ පල්ලිකුඩාවේ උක්කුවා නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු ය.
26 Jul 2015
රටේ ඕනෑම තැනකදී නොමිලේ අන්තර්ජාල පහසුකම්
![7HsrBb2[1]](https://truth.lk/wp-content/uploads/2015/07/7HsrBb21-150x150.jpg)
මුදල් ගෙවීමකින් තොරව රටේ ඕනෑම ස්ථානයක දී නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව ඉදිරියේ රට තුළ ඇතිවන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.
26 Jul 2015
රාත්‍රියේ ත්‍රීරෝද රියට නැග්ග තරුණිය අතුරුදන්
![vHZtozu[1]](https://truth.lk/wp-content/uploads/2015/07/vHZtozu1-150x150.jpg)
කොළඹ රාජකීය විද්‍යාලයේ අද (26) පැවැත්වෙන විභාගයක් සඳහා පෙනී සිටීමට කතරගම සිට ආ ඉංජිනේරු ශිෂ්‍යාවක අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි තරුණියකි.
26 Jul 2015
අවසන් එක්දින තරඟය අද – වෙනස්කම් රැසක්
![4xPe5cI[1]](https://truth.lk/wp-content/uploads/2015/07/4xPe5cI1-150x150.jpg)
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වැනි සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (26) පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.
26 Jul 2015
අකුරැස්සේදී අතින් ඇද්ද පුද්ගලයා මහින්ද හමුවෙයි
![qZmeSjI[1]](https://truth.lk/wp-content/uploads/2015/07/qZmeSjI1-150x150.jpg)
පසුගියදා අකුරැස්සේ පැවති ජනහමුවකට සහභාගී වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට තැත් කළ අයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමගින් එය බොහෝදෙනාගේ කතාබහට ලක්විය.
25 Jul 2015
මැදිවියේ කතුන්ගේ ගණිකා නිවසක් වටලයි
![5ytUagF[1]](https://truth.lk/wp-content/uploads/2015/07/5ytUagF1-150x150.jpg)
කොට්ටාව හයිලෙවල් මාර්ගයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පොලිසිය ඊයේ (24) රාත්‍රියේ වටලා තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
25 Jul 2015
29දා සිට උසස් පෙළ උපකාරක පංති තහනම්
![LU25dlQ[1]](https://truth.lk/wp-content/uploads/2015/07/LU25dlQ1-150x150.jpg)
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව මෙම මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පංති පැවැත්වීම, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.