Monthly Archive:: July 2015
25 Jul 2015
අක්ෂා නිසා මේනකාත් රහස් පොලීසියට
![fe1FB2q[1]](https://truth.lk/wp-content/uploads/2015/07/fe1FB2q1-150x150.jpg)
රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන සැකකාර නිළි ආක්ෂා සුධාරි මෙනෙවිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව ජනප්‍රිය නිළි මේනකා මධුවන්ති මෙනෙවිය ඇතුළු 05 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබේ.
25 Jul 2015
ලැව්ගින්නට හසුවූ පෙම්වතිය විවාහ කරගත් පෙම්වතා
![Vb87Jm4[1]](https://truth.lk/wp-content/uploads/2015/07/Vb87Jm41-150x150.jpg)
රූපයට පමණක් ආශා කර විවාහ වන පුද්ගලයින්ට අපූරු පාඩමක් කියාදෙමින් තරුණයෙකු ලැව්ගින්නකට හසුවී දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ තම පෙම්වතිය විවාහ කරගෙන තිබේ.
25 Jul 2015
බොන්න සල්ලි නොදුන් නිසා පියා පුතාට පිහියෙන් ඇනලා
![KJpVXOu[1]](https://truth.lk/wp-content/uploads/2015/07/KJpVXOu1-150x150.jpg)
කුලියාපිටිය ප්‍රදේශයේ පියෙක් තම පුතුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
25 Jul 2015
ISIS ත්‍රස්තයාගේ පවුලම රටින් පැන ගිහින්
![H2jOlGt[1]](https://truth.lk/wp-content/uploads/2015/07/H2jOlGt1-150x150.jpg)
අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයට බැඳී සිටියදී ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව කියන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයාගේ පවුලේ සාමාජිකයන් රට හැර ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
25 Jul 2015
ප්රභාකරන් පණ පිටින් අල්ලාගත් බව මං කීවේ නෑ
![GoaevYO[1]](https://truth.lk/wp-content/uploads/2015/07/GoaevYO1-150x150.jpg)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන් රජයේ හමුදා විසින් ජීවග්රහයෙන් අල්ලාගත් බවත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාට බාරදී දැඩි ලෙස වධහිංසාවට ලක්කොට ඝාතනය කළ බවට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉන්දීය මාධ්‍යකට පවසා ඇති බවට පසුගිය දින වල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය.
25 Jul 2015
ජනපති එන්න පෙර ශිෂ්‍ය භටයාගේ තුවක්කුවේ උණ්ඩයක් සොයාගනී
![y4yjO1H[1]](https://truth.lk/wp-content/uploads/2015/07/y4yjO1H1-150x150.jpg)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අද (24) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ත්‍යාග ප්‍රධාන උත්සවයට මත්තෙන් ශිෂ්‍ය භටයෙකුගේ ගිනි අවියක තිබී උණ්ඩයක් සොයාගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
24 Jul 2015
මහින්දගේ අතින් ඇද්ද පුද්ගලයා කියන කතාව
![yuQSzjG[1]](https://truth.lk/wp-content/uploads/2015/07/yuQSzjG1-150x150.jpg)
අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ පාක්ෂිකයෙක් ඔහුගේ අතින් ඇදීම බොහෝ කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය.
24 Jul 2015
ලංකාවේ ක්‍රිකට් වලට යන කල
![tpogdAn[1]](https://truth.lk/wp-content/uploads/2015/07/tpogdAn1-150x150.jpg)
වසර 9කට පසු එක්දින තරගාවලියක ජයග්‍රාහී අභිමානය බන්දේසියක තබා පාකිස්තානු කණ්ඩායමට පිරි නමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුවූයේ සිව්වන එක්දින තරගයේදී කඩුලු 7ක ජය පාකිස්ථානයට හිමිකර දෙමින.
24 Jul 2015
හෙට කොළඹට පැය 21ක ජල කප්පාදුවක්
![dAkwLYt[1]](https://truth.lk/wp-content/uploads/2015/07/dAkwLYt1-150x150.jpg)
හෙට (25) සෙනසුරාදා පෙ.ව 8.00 සිට 26 වන ඉරිදා දින අළුයම 5.00 දක්වා පැය 21ක කාලයක් කොළඹ දිස්ති‍්‍රක්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
24 Jul 2015
පියුමි යළි යුග දිවියට – සැමියා මන්ත්‍රී කෙනෙක්
![KwUfgmJ[1]](https://truth.lk/wp-content/uploads/2015/07/KwUfgmJ1-150x150.jpg)
ජනප්‍රිය රංගන ශිල්පිණියක වන පියුමි බොතේජු අද නැවතත් යුග දිවියට එළඹ තිබේ. ඇය විවාහ වුයේ කඩුවෙල නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන සුනෙත් අත්තිඩිය මහතා සමගයි.