Monthly Archive:: July 2015
24 Jul 2015
තවත් පෘතුවියක් සොයා ගැනේ
![zeo6Ro0[1]](https://truth.lk/wp-content/uploads/2015/07/zeo6Ro01-150x150.jpg)
ඇමරිකාවේ නාසා ආයතනය විසින් පෘතුවියට බොහෝ සමානකම් ඇති තවත් ග්‍රහ ලෝකයක් පවතින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
24 Jul 2015
ඇමති ජනක බණ්ඩාර ඉල්ලා අස්වෙයි
![a64cFOC[1]](https://truth.lk/wp-content/uploads/2015/07/a64cFOC1-150x150.jpg)
තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
24 Jul 2015
ජනපති හා අගමැති නිරුවත් කර Facebook දැමූ සිසුවා අත්අඩංගුවට
![ySr0NWz[1]](https://truth.lk/wp-content/uploads/2015/07/ySr0NWz1-150x150.jpg)
ජනාධිපති හා අගමැතිවරයාගේ මුහුණු කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සමඟ බද්ධ කර Facebook ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
24 Jul 2015
ISIS සටන්කරුවාගේ පවුලේ අය අත්අඩංගුවට
![0vk9Q40[1]](https://truth.lk/wp-content/uploads/2015/07/0vk9Q4011-150x150.jpg)
අයි.එස්.අයි.එස්. සටන්කරුවෙකු ලෙස සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ශී‍්‍ර ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමට රජය තීරණය කර තිබේ.
24 Jul 2015
දින 100න් සංවර්ධනය ඇණහිිටියා
![PNXd9Vc[1]](https://truth.lk/wp-content/uploads/2015/07/PNXd9Vc1-150x150.jpg)
වත්මන් ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල තුළින් සංවර්ධනය ඇණ හිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඊයේ (23) වීරකැටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකශ කර තිබේ.
23 Jul 2015
BMW කතට ඇප – මානසික රෝගයක් නැතිලු
![GANTCyq[1]](https://truth.lk/wp-content/uploads/2015/07/GANTCyq1-150x150.jpg)
පසුගිය 13 වැනිදා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේදී රථ වාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමෙන් පසුව තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව ඊයේ (22) ඇප මත නිදහස් කර තිබේ.
23 Jul 2015
මහින්ද ෆේස්බුක් ඔස්සේ ප්‍රශ්න වලට උත්තරදෙයි
![m2m5NbK[1]](https://truth.lk/wp-content/uploads/2015/07/m2m5NbK1-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන ලදී.
23 Jul 2015
එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි
![H00xk8U[1]](https://truth.lk/wp-content/uploads/2015/07/H00xk8U1-150x150.jpg)
මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඇතුළත් එක එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය අද එළි දක්වා තිබේ. ඒ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වූ උත්සවයකදී ය.
23 Jul 2015
ශ්‍රී ලාංකික IS සටන්කරු ගැන පරීක්ෂණ
![0vk9Q40[1]](https://truth.lk/wp-content/uploads/2015/07/0vk9Q401-150x150.jpg)
අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා බව කියන ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ පුළුල් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.
23 Jul 2015
ඊයේ තරඟයට මුස්ලිම් ප්‍රජාව යොදා තිබූ බැනර් මෙන්න
![zbndawW[1]](https://truth.lk/wp-content/uploads/2015/07/zbndawW1-150x150.jpg)
කොළඹ ආර් පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන සිව්වෙනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය පළ කරමින් සවි කර තිබූ බැනර් රැසක් ක්‍රීඩාංගණය අවට සහ මාලිගාවත්ත මාර්ගයන් හී දකින්නට ලැබුණි.