Monthly Archive:: August 2015
31 Aug 2015
කැලණි ගඟට තෙල් මුසුකළ කොකාකෝලා සමාගමට යළි බලපත්‍ර දෙයි
![ONwkGtx[1]](https://truth.lk/wp-content/uploads/2015/08/ONwkGtx1-150x150.jpg)
කැලණි ගඟට තෙල් මුසුවීම නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කර තිබූ කොකාකෝලා සමාගමට තාවකාලිකව කොන්දේසිවලට යටත්ව යළි පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය අද (31) තීරණය කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
31 Aug 2015
නෑනාගේ ලැප්ටොප් එක මස්සිනා වැවට විසිකරලා
![odu2D8c[1]](https://truth.lk/wp-content/uploads/2015/08/odu2D8c1-150x150.jpg)
විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභාගයට සැරසෙමින් සිටි බිරිඳගේ නැඟණියගේ ලැප්ටොප් වර්ගයේ පරිගණකය සොරකම් කර වැවකට විසිකළ මස්සිනාකෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
31 Aug 2015
කේ.පී අත්අඩංගුවට ගන්න සාක්ෂි මදි
![mQhU5vY[1]](https://truth.lk/wp-content/uploads/2015/08/mQhU5vY1-150x150.jpg)
එල්.ටී.ටී.ඊ. හිටපු ජාත්‍යන්තර නායක කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
31 Aug 2015
තවත් අභිරහස් ඝාතනයක්
![NoNBXJI[1]](https://truth.lk/wp-content/uploads/2015/08/NoNBXJI1-150x150.jpg)
අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් අද අළුයම හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ ගෙවත්තක තිබී හමුවී ඇත. මියගොස් ඇත්තේ කරවටාගාර – කබැල්ලෑවල පදිංචිව සිටි මානික්කුගේ සිසිල් ද සිල්වා (අවු:66) නම් දෙදරු පියෙකි.
31 Aug 2015
විපක්ෂ නායක පත්කිරීම විපක්ෂයටම දීලා
![KRfXoIk[1]](https://truth.lk/wp-content/uploads/2015/08/KRfXoIk1-150x150.jpg)
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පත් කිරීමේ අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසූ බව විමල් වීරවංශ මහතා පවසයි.
31 Aug 2015
චමල් විපක්ෂ නායක වන ලකුණු
![37Jz2rP[1]](https://truth.lk/wp-content/uploads/2015/08/37Jz2rP1-150x150.jpg)
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය චමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
31 Aug 2015
කොළඹ ඉපැරණි ගොඩනැගිලිවලට හානි කළොත් නඩු
![YVhiAUx[1]](https://truth.lk/wp-content/uploads/2015/08/YVhiAUx1-150x150.jpg)
කොළඹ නගරයේ ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගයට හානි වන අයුරින් වෙනස්කම් කළහොත් ඊට එරෙහිව අද (31) සිට වහා නීතිමය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) කොළඹ කොටුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
31 Aug 2015
මහින්දගේ දැන්වීම්වලින් ITN එකට කෝටි 11 පාඩුවක්
![OWq0mhc[1]](https://truth.lk/wp-content/uploads/2015/08/OWq0mhc1-150x150.jpg)
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විකාශය කළ දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් ස්වාධීන රූපවාහිනියට (ITN) රුපියල් කෝටි 12 කට ආසන්න පාඩුවක් සිදුවී තිබේ.
31 Aug 2015
සන්ධානයේ නායකයන්ට ජනපතිගෙන් කැඳවීමක්
![uc9OXcP[1]](https://truth.lk/wp-content/uploads/2015/08/uc9OXcP1-150x150.jpg)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් අද (31) පැවැත්වේ.
30 Aug 2015
ස්වාසිලන්ත රජුගේ බිසව වීමට සිටි කන්යාවියෝ 38ක් මරුට
![tulx9tl[1]](https://truth.lk/wp-content/uploads/2015/08/tulx9tl1-150x150.jpg)
අප්‍රිකානු – ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජුගේ නව බිරිඳ වීම සඳහා සංවිධාන කර තිබූ ස්වයංවර මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටි තරුණියන් 38 දෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.