Monthly Archive:: August 2015

වෛද්‍යවරයෙකු ලෙස රඟපෑ ටියුෂන් ගුරෙක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැත්වෙන වෛද්‍ය ප‍්‍රදර්ශන භූමියේදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී ව්‍යාජ හැඳුනුම්පතක්ද සොයා ගෙන ඇත.

ප්‍රභාකරන් මැරුණේ හිසට වෙඩි තබාගෙනයි

හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

පෙම්වතුන්ට දෙන කාමරේ ප්ලග් වල සූක්ෂම කැමරා

කුළියාපිටිය ආනන්දගිරි ගාඩ්න්ස් ප්‍රදේශයේ පෙම්වතුන් සදහා තාවකාලික නවාතැන් ලබා දෙන ස්ථානයක කාමර තුළ ඇති විදුලිය ලබා ගන්නා විදුලි පේනු තුළ සූක්ෂම ලෙස කැමරා සවිකර තිබියදී සොයාගෙන තිබේ.

නෙහාරා – මේනක රට හැර යයි

ජනප්‍රිය නළු නිළි යුවළක් වන නෙහාරා – මේනක යුවළ ලංකාව හැර දමා ඇමරිකාවේ පදිංචියට ගොස් තිබේ. ඒ මේනක රාජපක්ෂගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමටය.

කැලණි ගඟේ වතුර ගැන දැන් බියක් ඇතිකරගන්න එපා

කැලණි ගඟට තෙල් මිශ්‍ර වීමත් සමග එහි ජලය අඹතලේ පවිත්‍රාගාරයේ සිට බෙදා හරින කොළොන්නාව, කෝට්ටේ, මාලිගාකන්ද, දෙහිවල හා මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවකට පත්විය.

ෆේස්බුක් දිනක පිවිසුම බිලියනය ඉක්මවයි

පසුගිය 24 වන සඳුදා දින ඉතිහාසයේ ප්‍රථම වරට බිලියනයකට අධික පිරිසක් Facebook භාවිත කර තිබෙන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

නිළි ජීවිතය පටන් ගන්නවා – ආපහු බඳිනවා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ නතර කරපු තැන සිට යළිත් නිළි ජීවිතය පටන් ගන්නා බවයි.

ඇමරිකාව ලංකාවට සහය දැක්වීම ගැන කරුණානිධී කණගාටුවෙයි

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු ස්ථාවරය වෙනස්විම පිළිබඳ කණගාටුවට පත් වන බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂ නායක එම්. කරුණානිධි මහතා පවසයි.

පොලිතීන් සහ ඇස්බැස්ටස් තහඩු භාවිතයට ජනපතිගෙන් දැඩි නීති

පොලිතීන් සහ ඇස්බැස්ටස් තහඩු භාවිතය වැලැක්විම සඳහා ලබන වසරේ සිට දැඩි නීතිරිති පනවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කකුළුවන් අල්ලන්න ගිය තරුණයා දියේ ගිලී මරුට

ඊයේ (28) බෙන්තර මුහුදේ කකුළුවන් අල්ලන්න ගිය තරුණයකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. දියේ ගිලී අතුරුදන්වූ එම තරුණයාගේ සිරුර අද උදෑසන වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.