Monthly Archive:: August 2015

දළදා මැදුරේ පහන් දල්වමින් සිටි කතකගේ රහස් ප‍්‍රදේශ ෆොටෝ ගත්ත කාමාතුරයා මාට්ටු

මහනුවර – දළදා මාළිගාවේ පහන් දල්වමින් සිටි කාන්තාවන්ගේ රහස් ප්‍රදේශය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යළිත් මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

තාජුඩීන්ගේ දේහය ගොඩගැනීමට අවසර

අභිරහස් ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය මේ මස 10 වනදා ගොඩගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද (06) රහස් පොලීසියට අවසර ලබාදී තිබේ.

මව පියා හා දරු දෙදෙනා එක්‌ව අයකු මරා පැන යති

ත්‍රිරෝද රථයකින් පැමිණි අඹු සැමි යුවළක්‌ සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා කොටහේන ජම්පටා වීදිය මාර්ගය අසල සිටි පාතාල සාමාජිකයකුට අමානුෂික ලෙස පහරදී කපා කොටා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලාගොස්‌ ඇත.

වසීම් අක්‍රම්ට වෙඩි ප්‍රහාරයක්

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන වසීම් අක්‍රම් කරච්චි නුවර මාර්ගයක සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දුපතකින් හමුවුණේ මැලේසියානු යානය බව තහවුරු වෙයි

මැඩගස්කරය ආසන්නයේ ලා රියූනින් වෙරළ තීරයේදී සොයාගත් යානා කොටස අතුරුදන් වූ එච්.එම්. 370 මලයාසියා ගුවන් යානයේ කොටසක් බව මලයාසියා අගමැතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

පක්ෂ ලාංඡන සහ මනාප අංක පච්ච තහනම්

දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පක්ෂ ලාංඡනය සමග මනාප අංක ශරීරයේ පච්චා කොටාගෙන හෝ හිසේ සලකුණු කර ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ රජය ජලයට බද්දක් අයකරන්න හදනවා

වත්මන් ආණුඩුව ජලය සඳහා බද්දක් අය කිරීමට සැලසුම් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

Windows 10 නිසා සැමියාගේ පරිඝනකයේ තිබූ නිරුවත් ෆොටෝ බිරිඳට අහුවෙලා

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 පසුගිය ජුලි 29 වනදා එළිදක්වන ලදී. නවතම විශේෂාංග වලින් යාවත්කාලීන කර ඇති Windows 10 මෙහෙයුම් පද්ධතිය පරිඝනකයට ස්ථාපනය කරගැනීමට බොහෝදෙනා කටයුතු කර තිබුණි.

මහින්දගේ ෆයිල් අරන් යන තරුණිය ගැන විස්තරේ

පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැළියක දී ෆයිල් කිහිපයක් අතින් ගත තරුණියක් මහින්ද රාජපක්ෂ මහතාගේ පසුපසින් වේදිකාවට ගොඩවී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ‍ජාල වෙබ් අඩවි වල හුවමාරු වෙමින් පවතී.

කාන්තා මළසිරුර බෑගයේ දමා ගිය සැකකරු අල්ලයි

පිටකොටුව, බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පළේ ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.