Monthly Archive:: August 2015

බෑගයෙන් හමුවූ කාන්තාව ගැන මව කියන කතාව

කොළඹ කොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළේ ගමන් බෑගයක දමා තිබියදී හමුවූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් පසුගිය සතියේ කතාබහට ලක්විය.

සක්‌විති හිරගෙදර සිට උසස්‌ පෙළ ලියයි

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අබය රණසිංහ ආරච්චිගේ වීරකුමාර නොහොත් “සක්‌විති රණසිංහ” මෙවර (2015) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස්‌ පෙළ) විභාගය සඳහා කලා විෂය ධාරාව යටතේ පෙනී සිටී.

කෝලී සංගාගේ හා මහේලගේ අවන්හලට ගිහින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරඟ 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම පෙරේදා දිවයිනට පැමිණියේය. එම කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලී ඊයේ (04) කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ අවන්හලට ගොස් තිබේ.

ලාංකික කාන්තාවක් සෞදි වෙබ් අඩවියක අලෙවියට දාලා

සෞදි සේවා යෝජකයෙකු විසින් සිය නිවසේ සේවය කරන ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීම සඳහා එරට තුල ක‍්‍රියාත්මක වන වෙන්දේසි වෙබ් අඩවියක දැන්වීමක් පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහේල එංගලන්තයේ පිතිකරු උපදේශක වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස එක්වන බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත.

ප්‍රභාකරන් නොසිටියානම් මහින්දට ජනපති වෙන්න බෑ

ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ ජනාධිපති වීමට නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

වෙස්වලාගෙන ජනතාව අතරට ගිය රොනාල්ඩෝට වෙච්ච දෙයක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනෙක ස්පාඤ්ඤේ මැඩ්රිඩ්හි වීදියක දී සිය ක්‍රීඩා ලෝලීන් අතරට වෙස් වලාගෙන ගොස් පාපන්දු ක්‍රීඩාවේ නිරතව ඇත.

විල්පත්තු පෙත්සමට බදියුදීන්ට නොතීසි

විල්පත්තු භූමියේ වන එළිපෙහෙළි කිරීමත්, නීති විරෝධී නැවත පදිංචි කිරීම් සිදුකීරීමත් යන චෝදනා යටතේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (04) නොතීසි නිකුත් කර තිබේ.

මහ මුහුදේ බයික් පදින හපනා

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන 34 හැවිරිදි රොබි මැඩ්සන් පසුගියදා ලොවම මවිත වන ආකාරයේ ත්‍රස්‍යජනක ක්‍රියාවක නිරත වී තිබේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

තරඟ 3 කින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (03) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 128 දරණ යානයෙන් ඊයේ පස්වරු 5.30ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා වී ඇත.