Monthly Archive:: August 2015
01 Aug 2015
MH370 යානය අතුරුදන් වීමේ අභිරහස විසඳෙන ලකුණු
![r1zkcFE[1]](https://truth.lk/wp-content/uploads/2015/08/r1zkcFE1-150x150.jpg)
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වනදා අතුරුදන්වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස නුදුරේදීම හෙළිවනු ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ප්‍රකාශ කරයි.
01 Aug 2015
Aruni Rajapaksha wedding day
![OpvHscI[1]](https://truth.lk/wp-content/uploads/2015/08/OpvHscI1-150x150.jpg)
ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක සහ රංගන ශිල්පිණියක වන අරුණි රාජපක්ෂ යුග දිවියට එළඹ තිබේ. ඇය අතිනත ගෙන ඇත්තේ නලින් සමග යි.
01 Aug 2015
බ්ලුමැන්ඩල් වෙඩි තැබීම පාතාල කල්ලි අතරයි
![1bbcUWu[1]](https://truth.lk/wp-content/uploads/2015/08/1bbcUWu1-150x150.jpg)
බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ (31) දිනයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවු සිදුවීමක් බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු අපේක්ෂක සුජීව සේරසිංහ මහතා පවසයි.
01 Aug 2015
ෆේස්බුක් එකට පුංචි අයිතිකාරයෙක් ළඟදීම
![7wU6djA[1]](https://truth.lk/wp-content/uploads/2015/08/7wU6djA1-150x150.jpg)
ලොව ජනප්‍රියම අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ මාක් සකර්බර්ග් පියෙක් වන්නට යන බවට ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.
01 Aug 2015
ප්රභාකරන්ගේ ලේකම් අත්අඩංගුවට
![9SuhKLs[1]](https://truth.lk/wp-content/uploads/2015/08/9SuhKLs1-150x150.jpg)
මුල්ලිවයික්කාල්හිදී ප්‍රහාකරන් සමග සිටි ඔහුගේ ලේකම් බව කියන කුමාරගුරුබරන් තමිල්නාඩු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
01 Aug 2015
සංවර්ධනය නැවත අරඹනවා
![mAok05u[1]](https://truth.lk/wp-content/uploads/2015/08/mAok05u1-150x150.jpg)
බිද වැටුණු සංවර්ධනය යළි ආරම්භ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. බිබිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබේ.
01 Aug 2015
බ්ලූමැන්ඩල් වෙඩි තැබීම ගැන පරීක්ෂණ CIDයට
![IWDxCfF[1]](https://truth.lk/wp-content/uploads/2015/08/IWDxCfF1-150x150.jpg)
කොටහේන ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.
01 Aug 2015
අවසන් 20/20 තරඟය අද
![mSVSxPw[1]](https://truth.lk/wp-content/uploads/2015/08/mSVSxPw1-150x150.jpg)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වේ. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය රාතී‍්‍ර 7 ආරම්භ වීමට නියමිතයි.
01 Aug 2015
හිටපු ඇමති සී.බී.ගේ නිවසේ ගින්නක්
![E2qWMpg[1]](https://truth.lk/wp-content/uploads/2015/08/E2qWMpg1-150x150.jpg)
සන්ධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක සී.බී.රත්නායක මහතාට අයත් මාදිවෙල, සුභද්‍රාරාම මාවතේ ඇති තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ඇති වී තිබේ.