Monthly Archive:: August 2015

ඔන්චිලි පැද්ද අත්ත ඔළුවට වැටී දරුවෙක් මරුට

මොරවක මිල්ලෑව ප්‍රදේශයේ දරුවෙක් ඔන්චිලි පදිමින් සිටියදී ඔන්චිල්ලාව බැඳ තිබූ අත්ත හිස මතට කඩා වැටීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සජීවී වැඩසටහනකදී මාධ්‍යවේදීන්ට වෙඩි

ඇමරිකාවේ, වර්ජිනියාවේදී මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.

කාන්තාවකගේ පියයුරු සපා කෑ අයෙක් අත්අඩංගුවට

මාතර – වැලිගම ප්‍රදේශයේ දහඅට හැවිරිදි විවාහක කාන්තාවකගේ පියයුරු සපා කෑ 25 හැවිරිදි එක්දරු පියකු අත්අඩංගුවට ගෙන තිබේ.

අවන්හලකට පැන්න හොරු මුදල් රැගෙන මාලෙකුත් කඩන් ගිය හැටි

පස්යාල – කලල්පිටිය ප්‍රදේශයේ ආපනශාලාවකට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනෙක් එහි තිබූ මුදල් සහ ආපනශාලාවට පැමිණ සිටි කාන්තාවකගේ රන් මාලය පැහැරගෙන ගොස් තිබේ.

මානව හිමිකම් මහකොමසාරිස් එයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිල මහකොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

විපක්ෂ නායක පිළිබඳව තීරණය අද

නිදහස් පක්ෂයේ අද (28) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනිීමට නියමිත බව හිරු නිව්ස් වාර්තා කරයි.

සංගක්කාර ගැන පවුලේ අය කියන දේවල්

කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දිනයේ ඔහුගේ මව, පියා සහ වැඩිමහල් සොයුරියන් දෙදෙනා ද පි සාරා ඕවල් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණි.

නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම සැප්. 02

එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සැප්තැම්බර් 02 වනදා දිවුරුම්දීමට නියමිතයි.

යුද අපරාධ පරීක්ෂණයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන ලකුණු

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයට සහාය දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

මාළුන්ට ආහාරයක් වීමට ගඟට පැන්න හිමිනම

මාතර – බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර – හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන සොයා ගෙන තිබේ.