Monthly Archive:: August 2015
26 Aug 2015
ඔෆිස් එකේ දොර ලොක් කරගෙන සිසුවියක් දුෂණය කරන්න හැදු විදුහල්පති
![ifnXnZV[1]](https://truth.lk/wp-content/uploads/2015/08/ifnXnZV1-150x150.jpg)
පුත්තලම නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු පාසලේ ඉගෙනුම ලබන සිදුවියකට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට අසල්වැසියෙකු ළමා ආරක්ෂණ අධිකාරියට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.
26 Aug 2015
නීශා බිස්වාල් ජනපති සහ අගමැති හමුවේ
![XoZ3ueV[1]](https://truth.lk/wp-content/uploads/2015/08/XoZ3ueV1-150x150.jpg)
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
26 Aug 2015
තාජුඩීන් අනතුරින් මියගිය ස්ථානය පරික්ෂාවට
![Ywld3Go[1]](https://truth.lk/wp-content/uploads/2015/08/Ywld3Go1-150x150.jpg)
සැකකටයුතු ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අනතුරට ලක්වු ස්ථානය සහ ඔහු ගමන්ගත් මෝටර් රථය ඊයේ (25) විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.
26 Aug 2015
කුමාර වෙල්ගම විපක්ෂ නායක ධූරයට?
![zzuO0uJ[1]](https://truth.lk/wp-content/uploads/2015/08/zzuO0uJ1-150x150.jpg)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය කුමාර වෙල්ගම මහතාට ලබාදීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
26 Aug 2015
හිස නැති මළසිරුර කාගේදැයි හෙළිවෙයි
![KKREgsA[3]](https://truth.lk/wp-content/uploads/2015/08/KKREgsA3-150x150.jpg)
නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ බවට තොරතුරු හෙළි වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
25 Aug 2015
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මර්වින්ට නොතීසි
![drs4f83[1]](https://truth.lk/wp-content/uploads/2015/08/drs4f831-150x150.jpg)
සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා නොවැම්බර් මස 11 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නොතීසි නිකුත් කර තිබේ.
25 Aug 2015
15 වියැති දියණියට පියාගෙන් දරුවෙක්
![FFfwQxI[1]](https://truth.lk/wp-content/uploads/2015/08/FFfwQxI1-150x150.jpg)
කළුතර – පයාගල ප්‍රදේශයේ තම 15 හැවිරිදි දියණිය අඹුවක ලෙස තබාගනිමින් ඇයව දුෂණය කළ පියෙක් පසුව ඇය සමග පැන ගොස් ඇති පුවතක් වාර්තා වේ.
25 Aug 2015
යහපාලනයෙන් යන ගමනට අමෙරිකාවේ සහය දෙනවා
![tek1yx6[1]](https://truth.lk/wp-content/uploads/2015/08/tek1yx61-150x150.jpg)
යහපාලනය තුළින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය කරා යන ගමනට අමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බව දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසයි.
25 Aug 2015
තරුණිය මියගියේ තොල් ආලේපනය විස වීමෙන්ද?
![NDqAKRd[1]](https://truth.lk/wp-content/uploads/2015/08/NDqAKRd1-150x150.jpg)
චාමින්දි දිනුෂා සමරකෝන් මහනුවර හාරගම ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවයේ නිරතව සිටියාය. ඇය වැඩට ආවේ අම්පිටිය මැද්දේගම පිහිටි මහගෙදර සිටය. දිනුෂා සේවය කරන ඇඟලූම් කම්හලේ සේවය කරන තරුණියකගේ විවාහ මංගල්‍යයක් යෙදී තිබුණේ පසුගිය 19 වැනිදාටය.
25 Aug 2015
මගේ ඊළඟ ඉණිම බිරිඳ සහ දරුවන් එක්කයි
![er5FwPT[1]](https://truth.lk/wp-content/uploads/2015/08/er5FwPT1-150x150.jpg)
ඊයේ (24) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සියළුදෙනාටම ස්තුතිය පළකර තිබේ.