Monthly Archive:: August 2015
25 Aug 2015
මා වෙනුවෙන් නිරර්ථක ආයාචනා කරනු එපා
![lChLIsA[1]](https://truth.lk/wp-content/uploads/2015/08/lChLIsA1-150x150.jpg)
ජාතික ලැයිස්තුවෙන් තමන් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා එක්රැස්වීම හෝ නිරර්ථක ආයාචනා හෝ සිදුනොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
25 Aug 2015
නව ඇමතිවරු දිවුරුම්දීම කල් යයි
![2BzLkOn[1]](https://truth.lk/wp-content/uploads/2015/08/2BzLkOn1-150x150.jpg)
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන 27 සහ 28 යන දෙදින සිදුකිරීමට නියමිතයි.
25 Aug 2015
හිස නැති මළසිරුරක් හමුවෙයි
![KKREgsA[1]](https://truth.lk/wp-content/uploads/2015/08/KKREgsA1-150x150.jpg)
නාත්තන්ඩිය – වලහාපිටිය ප්‍රදේශයේ හොර වංගුව මාර්ගයේ 25 කණුව අසල හිස කදෙන් වෙන් කරන ලද මළ සිරුරක් හමුවී තිබේ. ඊයේ (24) පස්වරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ මාර්ගයේ පාළු ස්ථානයක ඇති වන ලැහැබක තිබීයදි ය.
25 Aug 2015
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට
![uz9KaqM[1]](https://truth.lk/wp-content/uploads/2015/08/uz9KaqM1-150x150.jpg)
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද අලූයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
24 Aug 2015
යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණයට ජාත්‍යන්තරයට ඉඩදෙන්නේ නෑ
![KiFqeYZ[1]](https://truth.lk/wp-content/uploads/2015/08/KiFqeYZ1-150x150.jpg)
ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
24 Aug 2015
එක්නැලිගොඩ අතුරුදන්වීමට සැක හමුදාවේ 4ක් අත්අඩංගුවට
![wOPbwpQ[1]](https://truth.lk/wp-content/uploads/2015/08/wOPbwpQ1-150x150.jpg)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයන් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.
24 Aug 2015
සංගාගේ සමුගැනීමේ කතාව
![35FVQxJ[1]](https://truth.lk/wp-content/uploads/2015/08/35FVQxJ1-150x150.jpg)
අද දිනයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් කුමාර් සංගක්කාර පී සාරා ඕවල් පිටියේ පවතී උපහාර උත්සවයේදී හැඟුම්බර වෙමින් සිදු කළ කතාව පහතින්…
24 Aug 2015
සංගාගේ දෙනෙත් කඳුළින් තෙත්වෙයි – ක්‍රිකට් පිටියට සමුදුන් අයුරු
![FAD5KDs[1]](https://truth.lk/wp-content/uploads/2015/08/FAD5KDs1-150x150.jpg)
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අන්තර්ජාතික සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර අද ක්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය. සංගක්කාරට උපහාර පිදීම සදහා පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
24 Aug 2015
ඇමතිවරු තිදෙනෙක් හදිසියේ දිවුරුම් දෙති
![uRoxhel[1]](https://truth.lk/wp-content/uploads/2015/08/uRoxhel1-150x150.jpg)
නව ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජාත්‍යන්තර සමුළු කිහිපයක් නියෝජනය කිරීමේ අවශ්‍යතාවය මත මෙම හදිසි පත් කිරීම් සිදු කර ඇතැයි වාර්තා වේ.
23 Aug 2015
සංගාගේ අවසන් ඉනිම 18කට සීමාවෙයි
![j72JPDf[1]](https://truth.lk/wp-content/uploads/2015/08/j72JPDf1-150x150.jpg)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද නිමා වන විට ජයග්‍රාහී ලකුණු 413 ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිළට හිමිවිය.