Monthly Archive:: August 2015
23 Aug 2015
අඟහරු මත සිට ගත් සෙල්ෆිය
![CuNRFex[1]](https://truth.lk/wp-content/uploads/2015/08/CuNRFex1-150x150.jpg)
කියුරියෝසිටි (Curiosity) රොබෝ යානය විසින් අඟහරු ග්‍රහයා මතුපිටදී ගත් සෙල්ෆියක් අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මාධ්‍යයට නිකුත් කර තිබේ.
23 Aug 2015
ලැගුම්හලක දී තරුණයෙකු ගෙල වැලලාගෙන
![o5LTpdO[1]](https://truth.lk/wp-content/uploads/2015/08/o5LTpdO1-150x150.jpg)
බම්බලපිටිය – ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ දී තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
23 Aug 2015
ගුවන් සංදර්ශනයකදී යානයක් කඩා වැටී 7ක් මරුට – Video
![C4nYMRY[1]](https://truth.lk/wp-content/uploads/2015/08/C4nYMRY1-150x150.jpg)
එංගලන්තයේ – සසෙක්ස් ප්‍රාන්තයේ ඊයේ (23) පැවති ෂෝහම් ගුවන් සංදර්ශනයේදී ජෙට් යානයක් කඩා වැටී පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
23 Aug 2015
යකදුරාගේ තැඹිලි වතුර බී පියා සහ දියණිය මරුට
![Zdk2uCl[1]](https://truth.lk/wp-content/uploads/2015/08/Zdk2uCl1-150x150.png)
පුත්තලම – අට්ටවිල්ලූව ප්‍රදේශයේ යකදුරෙකු විසින් ලබාදුන් තැඹිලි වතුර පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ පියෙකු සහ දියණියක මියගොස් තිබේ.
23 Aug 2015
පර්සි ඉන්දීය ක්‍රීඩකයන්ට හාදු දුන් හැටි
![pfTjv9a[1]](https://truth.lk/wp-content/uploads/2015/08/pfTjv9a1-150x150.jpg)
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී සාරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය අතුරතුරදී වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරඟය සුළු මොහොතකට නතර කිරීමට සිදු විය.
23 Aug 2015
බදියුදීන් තවත් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
![ud4YUgm[1]](https://truth.lk/wp-content/uploads/2015/08/ud4YUgm1-150x150.jpg)
මෙවර මහමැතිවරණයේදී දේශපාලන පක්ෂවලට මන්තී‍්‍ර ධුර බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතා සැක පළ කරයි.
23 Aug 2015
කොරියානු පුහුණුවේදී තරුණයෙකු මරුට
![SyzypDW[1]](https://truth.lk/wp-content/uploads/2015/08/SyzypDW1-150x150.jpg)
කොරියානු රැකියා පුහුණුවේ අවසන් අදියරට සහභාගි වූ තරුණයෙකු අතුරුගිරියේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයකදී හදිසියේ මියගොස් තිබේ.
22 Aug 2015
රෝසි සිය මනාප නැවත ගණින්න කියලා
![sDFTBkw[1]](https://truth.lk/wp-content/uploads/2015/08/sDFTBkw1-150x150.jpg)
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පරාජය වු හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය තම මනාප සංඛ්‍යාව නැවත ගණින ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
22 Aug 2015
කැබිනට් මණ්ඩලය 35කට සිමා කෙරේ
![QtvpBXV[1]](https://truth.lk/wp-content/uploads/2015/08/QtvpBXV1-150x150.jpg)
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන එකඟතාවට අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට නියමිත බව වාර්තා වේ.
22 Aug 2015
විපක්ෂ නායක දෙමළ සන්ධානයෙන් පත්වෙයිද?
![2Hybs70[1]](https://truth.lk/wp-content/uploads/2015/08/2Hybs701-150x150.jpg)
නව පාර්ලිමේන්තුව සඳහා විපක්ෂ නායකවරයෙකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එකඟත්වයකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.