Monthly Archive:: September 2015
30 Sep 2015
සේයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සිසුවාගේ පාර්ශවයෙන් පැමිණිල්ලක්
![HxBVpdT[1]](https://truth.lk/wp-content/uploads/2015/09/HxBVpdT13-150x150.jpg)
කොටදෙණියාව ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මානව අයිතීන් කඩවු බවට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
30 Sep 2015
කොටකෙතන ඝාතනය ගැන වතු කම්කරුවෙකුගෙන් ඔත්තුවක්
![n1KITtX[1]](https://truth.lk/wp-content/uploads/2015/09/n1KITtX1-150x150.jpg)
වතුකම්කරු කාන්තාවක් ඝාතනයට ලක්වූ පෙරේදා (28) දහවල් කොට කලිසමක් හැඳගත් නාඳුනන අයකු වතු යායේ සිට දිව ගිය බව වතු කම්කරුවකු පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
30 Sep 2015
මානසික රෝගියෙකුට ලිංගික අතවර කළ චීවර ධාරියෙකු දැලේ
![qebt2qn[1]](https://truth.lk/wp-content/uploads/2015/09/qebt2qn1-150x150.jpg)
මන්ද මානසිකත්වයෙන් පෙළෙන රෝගියෙකුට ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි කියන චීවර ධාරියෙකු ඊයේ (29) මැදිරිගිරිය පොලිසීය අත්අඩංගුවට ගෙන ඇත.
30 Sep 2015
වෙඩි තබන බව ස්ලිප් එකක ලියා බැංකුව කොල්ලකාපු තරුණයා
![TTI2aUX[1]](https://truth.lk/wp-content/uploads/2015/09/TTI2aUX1-150x150.jpg)
පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අයකැමිවරියක් බියට පත්කර මුදල් කොල්ලකා පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරියකු සමත් වී තිබේ.
30 Sep 2015
අතුරුදන් වූ දැරියක් ගල් ගුහාවකින් හමුවෙයි
![l3nzvfq[1]](https://truth.lk/wp-content/uploads/2015/09/l3nzvfq1-150x150.jpg)
සිය නිවසින් අතුරුදන්ව සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් වනාන්තරයක පිහිටි ගල් ගුහාවක සිටියදී ඊයේ (29) පස්වරුවේ සොයාගෙන තිබේ.
30 Sep 2015
ජනපති අද ජගත් මහා මණ්ඩලය අමතයි
![BdJcNZF[1]](https://truth.lk/wp-content/uploads/2015/09/BdJcNZF1-150x150.jpg)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිය අද ඇමතීමට නියමිතයි. මෙවර එහි තේමාව වන්නේ එක්සත් ජාතීන්ගේ සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මග යන්නයි.
29 Sep 2015
නිදියහනේ සිටි තරුණිය වීඩියෝ කළ කෝප්රල් මාට්ටු
![jukz2GB[1]](https://truth.lk/wp-content/uploads/2015/09/jukz2GB1-150x150.jpg)
නිවසේ නිදාසිටි 17 හැවිරිදි තරුණියකගේ අගපසග ජංගම දුරකතනයකින් ඡායාරුප ගතකර පසුව ඇය බියගන්වා ලිංගික අල්ලස් ගැනිමට උත්සහ කළ බවට සැකපිට යුද හමුදා කෝප්රල්වරයෙකු ගම්වාසින් විසින් අල්ලාගෙන විමර්ශන කටයුතු සදහා තිරප්පනය පොලිස්ථානය වෙත බාරදි තිබේ.
29 Sep 2015
පළාත් පාලන මැතිවරණය මාර්තු වලදී
![9XQcYWY[1]](https://truth.lk/wp-content/uploads/2015/09/9XQcYWY1-150x150.jpg)
පළාත් පාලන මැතිවරණය මාර්තුව වන විට අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවැති ජාතික කළමනාකරණ සම්මන්ත්‍රණයකට එක්වෙමින්ය.
29 Sep 2015
වැරැද්ද කරලා, පොලීසියට පගාව දෙන හැටි ෆේස්බුක් එකෙත් දාලා
![w5BCHns[1]](https://truth.lk/wp-content/uploads/2015/09/w5BCHns1-150x150.jpg)
පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් පගාව ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක්මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවති.
29 Sep 2015
ජනපති මෛත්‍රී ඔබාමා හමුවෙයි
![QSJ3CCS[1]](https://truth.lk/wp-content/uploads/2015/09/QSJ3CCS1-150x150.jpg)
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයා ඊයේ (28) ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හමුවිය.