Monthly Archive:: September 2015

කැළණි ගඟට අපද්‍රව්‍ය එක්කරන කම්හල් පරීක්ෂාවට

අඹතලේ ජල පවිත්‍රාගාරයට ඉහළින් වූ කැළණි ගංඟා ධාරයේ කිලෝමීටර් 5ක සීමාවේ පිහිටි කර්මාන්ත ශාලා 150ක් ඉදිරි සති දෙක තුළ පරීක්ෂාවට ලක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සුජීව සේනසිංහට අසභ්‍ය SMS යැවූ අයෙක් දැලේ

හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ජංගම දුරකතනයෙන් අසභ්‍ය එස්.එම්.එස්. පණිවුඩ යැවූ පුද්ගලයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන තිබේ.

අනිසි ලෙස හැසිරුණු නිවුන් සොයුරියන් හා තරුණයන් 3ක් අත්අඩංගුවට

නුගේගොඩ ජම්බුගස්‌මුල්ල ප්‍රදේශයේ සුවිසල් දෙමහල් නිවසක උඩුමහලේ දෙමාපියන්ට හොර රහසේ ගංජා උරමින් අනිසි ලෙස හැසිරුණු නිවුන් සොහොයුරියන් දෙදනකු හා තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

ලොවම හැඬ වූ සිරියානු දරුවා Aylan Kurdi

තුර්කියේ වෙරළ බඩ සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

පැලවත්ත සම්භාහන මධ්‍යස්ථානයේ වෙනත් වැඩක්

පැලවත්ත ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ බව පොලීසිය පවසයි.

ඉදිරි සතියේ තවත් ඇමතිවරු දිවුරුම් දෙති

නියමිත කැබිනට් අමාත්‍යධුර 45 අතුරින් දිවුරුම් නොදුන් ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනා ද ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය.

ඉවතලන ප්ලාස්ටික් පෙට්රල් කිරීම ඇරඹෙයි

ඉවතල ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීම ව්‍යාපෘතියක් හොරණ, පෝරුවදණ්ඩ අපනයන ප්‍රවර්ධන කලාපයේ පිහිටි පොලිප්ටෝ ලංකා ආයතනය මගින් ආරම්භ කළේය.

සෙල්ලකතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

සෙල්ලකතරගම – මරු වංගුව අසළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මිය ගිය පුද්ගලයා සෙල්ලකතරගම – බුත්තල පාරේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

ඉන්දියාව කැළඹූ සනී ලියොන්ගේ කොන්ඩම් දැන්වීම

සනී ලියොන් පෙනී සිටිනඋපත් පාලන කොපු වෙළඳ දැන්වීමක් හේතුවෙන් ඉන්දියාව තුල ලිංගික අපරාධ වැඩි වීමේ අවධානමක් පවතින බව එරට කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන අතුල් කුමාර් අංජාන් පවසයි.

සම්බන්ධන් විපක්ෂ නායක කිරීම නිවැරදියි

දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පත්කිරීම නිවැරදි බවත් එම තීරණයට තම පක්ෂයේ සහාය හිමිවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.