Monthly Archive:: September 2015

විමල් එක්ක කතා කළ දෙබස ගැන රන්ජන් කියයි

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී සංවිධානය කර තිබූ විශේෂ තේ පැන් සංග්‍රහය අතරතුර විමල් වීරවංශ මහතා ආණ්ඩුපක්ෂයේ රන්ජන් රාමනායක මහතා සහ සූජීව සේරසිංහ යන මන්ත්‍රීවරු සමග කතා බහක නිරත වන ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවිය.

විපක්ෂ නායක ආර්. සම්පන්දන්

අට වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

සිර මැදිරියේදී ගෙළ වැළලාගෙන අයෙක් මියයයි

අනුරාධපුරය – තිරප්පනේ පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී සැකකරුවෙකු අද (03) අලූයම ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි එප්පාවල ප්‍රදේශයේ පදිංචිවසිටි පුද්ගලයෙකි.

රියදුරු හා සහයක බසයේදී දැරියකට අතවර කරලා

13 හැවිරිදි දැරියකට අතවර කළ බව කියන බස් රියදුරෙකු හා සහකයෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 25 වැනිදා සවස 6ත් රාත්‍රී 8ත් අතර මෙය සිදුව ඇත්තේ හෝමාගම ඩිපෝව තුළදීය.

විපක්ෂ නායක ගැන අවසන් තීන්දුව අද

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08වන පාර්ලිමේන්තුවේ පළමුවෙනි සභාවාරය අද ආරම්භවිමට නියමිතව තිබේ. විපක්ෂ නායකයා නම් කිරීම එහිදී සිදු කිරීමට නියමිත ය.

මගේ ගමන සෙමෙන් – ආපසු හැරීමක් නෑ

තමන් වේගවත් ගමනක් යන්නෙකු නොවන බවත්, තමන් යන ගමන ආපසු හැරෙන්නෙත් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සංගාගේ ට්විටර් ගිණුම හැක් කරලා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගාගේ ට්විටර් ගිණුම කිසියම් පාර්ශ්වයක් විසින් හැක් කර තිබූ බව ඔහු සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

සේලයින් බටයක් සමඟ මළසිරුරක් ජලාශයෙන් මතුවෙයි

අද පෙරවරුවේ පොල්ගොල්ල ජලාශයේ තිබී නාදුනණ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. ඊයේ රාත්‍රියේ මාළු ඇල්ලිමට ගිය පුද්ගලයෙක් දැක මේ බව පොලීස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබේ.

දෙහැවිරිදි දරුවා තනිකර මව්පියන් පළායයි

ගලේවෙල 4 කනුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දෙහැවිරිදි දරුවා අසල්වැසි කාන්තාවකට භාරදී දින කීපයකට බලාගන්නා ලෙස පවසමින් පිටව ගොස් තිබේ.

පාර්ලිමේන්තුවේදී නින්දකට වැටුණු නිමල් දිහා මහින්ද බලා හිටපු හැටි

ඊයේ (01) දිනයේ පැවති නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයා කතාව සිදුකරන අතරේ නිමල් සිරිපාල ද සිල්වා මහතා නින්දකට වැටි තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයෙහි දකින්නට ලැබේ.