Monthly Archive:: September 2015

නව කථානායකවරයා කරූ ජයසූරිය

ශ‍්‍රී ලංකාවේ 08 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට ආරම්භ කෙරුණ අතර පළමුව සිදුකෙරුණේ කථානායකවරයා තෝරාපත් කර ගැනීමයි.

8 වන පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරිය

8 වන පාර්ලිමේන්තුව නය කරන ලාබාලම මන්ත‍්‍රීවරිය වන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියයි. මන්ත්‍රීවරියක ලෙස හිරුණිකා මහත්මිය අද (01) දිවුරුම් දීමට සූදානම් වන අතර ඇයගේ වයස මේ වන විට 27ක් වේ.

8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිය අදයි

අට වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පෙරවරු 9.30ට මංගල සභා රැස්වීම ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර තිබේ.