Monthly Archive:: September 2015
27 Sep 2015
කොළඹ බැංකුවක ලක්ෂ 55ක කොල්ලයක්
![R4JoCbh[1]](https://truth.lk/wp-content/uploads/2015/09/R4JoCbh1-150x150.jpg)
කොළඹ, ධර්මපාල මාවතේ පිහිටි පුද්ගලික බැංකුවකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි ආරක්ෂකයාට පහරදී රු.මිලියන 5.5ක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
26 Sep 2015
එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෛත්‍රී මෝඩි හමුවෙයි
![WPaeBez[1]](https://truth.lk/wp-content/uploads/2015/09/WPaeBez1-150x150.jpg)
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
26 Sep 2015
සේයා ඝාතනය කළ “කොණ්ඩයා” රිමාන්ඩ්
![csuXTt4[1]](https://truth.lk/wp-content/uploads/2015/09/csuXTt411-150x150.jpg)
කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැති සැකකරු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
26 Sep 2015
අතුරුගිරියේ දරුවා ඝාතනයට අයෙක් අත්අඩංගුවට
![vwibhh8[1]](https://truth.lk/wp-content/uploads/2015/09/vwibhh81-150x150.jpg)
අතුරුගිරිය කපුරුගොඩ දී දස හැවිරිදි දරුවකු කපා කොටා මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඒ අසල ගල්වැඩපොළක කම්කරුවකු බියගමදී අත් අඩංගුවට ගෙන තිබේ.
26 Sep 2015
කොත්මලේ නායයෑමෙන් 7ක් මරුට
![dR1J8qA[1]](https://truth.lk/wp-content/uploads/2015/09/dR1J8qA1-150x150.jpg)
කොත්මලේ – රම්බොඩ – වෙදමුල්ල වතුයායේ ලිලීස් ලෑන්ඞ් වතු නිවාස පෙලේ ඊයේ (25) සිදුවූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 7 දක්වා ඉහළ ගොස් තිබේ.
26 Sep 2015
රාජපක්ෂලාගේ දේපළ රාජසන්තකයි
![rOnSoN2[1]](https://truth.lk/wp-content/uploads/2015/09/rOnSoN21-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) බරපතළ වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි.
26 Sep 2015
ඩුප්ලිකේට් එම්.ජී කෙනෙක් මීගමුවෙන් මාට්ටු
![t41UT4m[1]](https://truth.lk/wp-content/uploads/2015/09/t41UT4m1-150x150.jpg)
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වූ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක ගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් මුදල් වංචා ඇතුළු විවිධ අකටයුතුකම් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
26 Sep 2015
සේයා ඝාතනයේ ‘කොණ්ඩයාට’ මානසික රෝගයක් නැහැ
![csuXTt4[1]](https://truth.lk/wp-content/uploads/2015/09/csuXTt41-150x150.jpg)
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාට මානසික ව්‍යාධියක් නැතැයි වෛද්‍ය පරීක්ෂණයකින් ප්‍රකාශ වී තිබේ.
26 Sep 2015
අතුරුගිරියේ දරුවා ඝාතනය කළ සැකකරු සොයා මෙහෙයුම්
![sTnqgMw[1]](https://truth.lk/wp-content/uploads/2015/09/sTnqgMw1-150x150.jpg)
පනාගොඩ – කපුරුගොඩ පාරේ පදිංචිව සිටි 10 හැවිරිදි දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරයි.
25 Sep 2015
විදුලි බිල ගෙවීමට පෙරගෙවුම් කාඩ් එයි
![fOQ1Px4[1]](https://truth.lk/wp-content/uploads/2015/09/fOQ1Px41-150x150.jpg)
විදුලි බිල්පත් ගෙවීම සඳහා පෙරගෙවුම් කාඞ්පත් පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.