Monthly Archive:: September 2015
25 Sep 2015
පියා දුම්රිය අනතුර බලන්න යද්දී, රූමත් දියණිය දුම්රියට බිලිවෙලා
![d4pZSVI[1]](https://truth.lk/wp-content/uploads/2015/09/d4pZSVI1-150x150.jpg)
කොටුව දුම්රිය ස්ථානය තුළ වූයේ අධික තදබද ස්වාභාවයකි. සෑම පුද්ගලයෙකුගෙම අරමුණ වූයේ හැකි ඉක්මනින් තම නිවෙස්වලට යැමයි.
25 Sep 2015
10 හැවිරිදි දරුවෙකු කපා කොටා ඝාතනය කරලා
![jmo227r[1]](https://truth.lk/wp-content/uploads/2015/09/jmo227r1-150x150.jpg)
අතුරුගිරිය – පනාගොඩ – කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 10 ක පිරිමි ළමයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
25 Sep 2015
සේයා ඝාතනය කළ කොණ්ඩයා මීගමු රෝහලට ගෙනා හැටි
![WBxTRzH[1]](https://truth.lk/wp-content/uploads/2015/09/WBxTRzH1-150x150.png)
කොටදෙණියාව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කොන්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට ගෙනවිත් තිබේ.
25 Sep 2015
පොලීසියෙන් පහරකෑ ආබාධිත පුද්ගලයා කතාකරයි
![6MqHs8c[1]](https://truth.lk/wp-content/uploads/2015/09/6MqHs8c1-150x150.jpg)
කහටගස්දිගිලිය නගරයේදී ආබාධිත පුද්ගලයෙකුට පොලීසියේ නිලධාරියෙකු පහර දෙන දර්ශන පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමග එය බොහෝදෙනාගේ කතාබහට ලක්විය.
25 Sep 2015
රාත්‍රියේදීත් සීගිරිය නැරඹීමට අවසර ඉල්ලයි
![JRk4Pm9[1]](https://truth.lk/wp-content/uploads/2015/09/JRk4Pm91-150x150.jpg)
ඉදිරියේදී රාත්‍රී කාලයේද සංචාරකයන්ට සීගිරිය නැරඹීමට අවස්ථාව උදාකර දීමටද සූදානම් වෙමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
25 Sep 2015
කුඩා දැරියකට භාරදී ගිය බිළිඳා ඇළකට වැටී මරුට
![QfBPdKo[1]](https://truth.lk/wp-content/uploads/2015/09/QfBPdKo1-150x150.jpg)
කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේ ඇළකට වැටීමෙන් වයස අවුරුද්දයි මාස දෙකක දරුවෙකු ඊයේ (24) ජීවිතක්ෂයට පත්ව තිබේ.
25 Sep 2015
නිවසකට අකුණක් වැදී කාන්තාවන් 2ක් මරුට
![4Th895y[1]](https://truth.lk/wp-content/uploads/2015/09/4Th895y1-150x150.jpg)
ගොකරැල්ල, හදවල්පොල – දික්දෙණිය ප්‍රදේශයේ නිවසකට අකුණුසැර වැදිමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ 55 හැවිරිදි සහ 36 හැවිරිදි වියේ පසු වූ අදාළ කාන්තාවන් දෙදෙනා නැන්දම්මා සහ ලේලිය වන බවයි.
25 Sep 2015
ශ්‍රී ලංකාව ගැන රටවල් හතරකින් යෝජනාවක්
![Sk2iRMD[1]](https://truth.lk/wp-content/uploads/2015/09/Sk2iRMD11-150x150.jpg)
යුද්ධය පැවැති අවසන් සමයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන විශ්වාසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සභාගත කර තිබේ.
25 Sep 2015
සේයා ඝාතකයාගේ සම්පූර්ණ පාපොච්චාරණය මෙන්න
![KKZIWuR[2]](https://truth.lk/wp-content/uploads/2015/09/KKZIWuR2-150x150.jpg)
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබේ.
24 Sep 2015
පොලීසිය පහරදුන් අබාධිතයාට නඩු 9ක්
![pkmuPwS[1]](https://truth.lk/wp-content/uploads/2015/09/pkmuPwS11-150x150.png)
කහටගස්දිගිලියේදී පසුගිය 22 වනදා පොලිසියේ පහර කෑමට ලක්වූ අබාධිත පුද්ගලයා පිලිබඳ මාධ්‍ය නිවේදනයක් පොලීසිය විසින් නිකුත්කොට තිබේ.