Monthly Archive:: September 2015
24 Sep 2015
අසභ්‍ය දෑ ළඟ තබාගැනීම ගැන සිසුවාට නඩු දැමිය හැකියි
![HxBVpdT[1]](https://truth.lk/wp-content/uploads/2015/09/HxBVpdT11-150x150.jpg)
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසයි.
24 Sep 2015
සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු රහස් පොලිසියට
![YiV8x2k[1]](https://truth.lk/wp-content/uploads/2015/09/YiV8x2k1-150x150.jpg)
කොටදෙණියාවේ – සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.
24 Sep 2015
පොලීසියෙන් අබාධිත අයෙක්ට පහරදුන් සිද්ධිය ගැන පරීක්ෂණයක්
![pkmuPwS[1]](https://truth.lk/wp-content/uploads/2015/09/pkmuPwS1-150x150.png)
කහටගස්දිගිලිය නගරයේදී ආබාධිත පුද්ගලයෙකුට කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරියෙකු පහර දෙන දර්ශන පෙළක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
24 Sep 2015
මගේ පුතාට කළ අසාධාරණයට වගකියන්නේ කවුද? – සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව අසයි
![FlEIYhz[1]](https://truth.lk/wp-content/uploads/2015/09/FlEIYhz1-150x150.jpg)
දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය.
24 Sep 2015
සේයා දැරියගේ ඝාතකයා පාපොච්චාරණය කරයි – මළසිරුරකටත් අතවර කරලා
![KKZIWuR[1]](https://truth.lk/wp-content/uploads/2015/09/KKZIWuR11-150x150.jpg)
ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි දැරිය දූෂ්‍ය කොට ඝාතනය කළේ තමන් බව ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු විසින් පාපොච්චාරණය කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
24 Sep 2015
අගමැතිට එරෙහිව මන්ත්‍රීවරු පිරිසක් විරෝධයේ
![33Xd6hL[1]](https://truth.lk/wp-content/uploads/2015/09/33Xd6hL1-150x150.jpg)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (23) පාර්ලිමේන්තු පිවිසුම අසලදී විරෝධතාවක නිරත වී තිබේ.
24 Sep 2015
අද ජිනීවා හිදී ලංකාව ගැන තවත් යෝජනාවක්
![Sk2iRMD[1]](https://truth.lk/wp-content/uploads/2015/09/Sk2iRMD1-150x150.jpg)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හයිබි්රඞ් අධිකරණයක් නොව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට සහාය පළ කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (24) ඉදිරිපත් කිරීමට නියමිතයි.
23 Sep 2015
රථවාහන පොලීසියෙන් ආබාධිතයෙක්ට අමානුෂිකව පහරදෙන අයුරු – Video
![oaRXfX4[1]](https://truth.lk/wp-content/uploads/2015/09/oaRXfX41-150x150.png)
කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අද (23) යතුරු පැදියකින් ගමන්කල ආබාධිත පුද්ගලයෙකුට අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී තිබේ.
23 Sep 2015
කඩුවෙල වෙඩි තැබීම අස්සේ සිරකරුවෝ දෙන්නෙක් පනී
![qHONVdW[1]](https://truth.lk/wp-content/uploads/2015/09/qHONVdW1-150x150.jpg)
කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී අද (23) සිදුවූ වෙඩි තැබීමත් සමග බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනගොස් තිබේ.
23 Sep 2015
සේයා ඝාතනයේ සැකකරුවෙක් කැළේ සැඟව සිටියදී අල්ලාගනී
![FKheGcK[1]](https://truth.lk/wp-content/uploads/2015/09/FKheGcK1-150x150.jpg)
කොටදෙණියාව සේයා සදෙවුමි දැරිය අතවරයට ලක් කර ඝාතනය කළ බව කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.