Monthly Archive:: September 2015

සේයාගේ නිවස අසල නවාතැන් ගෙන සිටි අයෙක් ගැන සැක

කොටදෙණියාව බඩල්ගමදී සේයා දැරිය අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය මෙම දැරියගේ නිවස ආසන්නයේ නවාතැන්ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරුවකු සොයා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු එකට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ.

වෙලේසුදා එක්ක ගණුදෙනු කළ බන්ධනාගාර නිලධාරීන් ගැන හෙළිවේ

හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට යොදා ගත් බව කියන දුරකථන අංක 184ක් හඳුනාගෙන ඇතැයිද ඉන් අංක 45ක්ම බන්ධනාගාර නිලධරයන්ගේ යැයිද රහස් පොලිසිය පවසයි.

කෝල් එකෙන් ගෙන්වා ගත හැකි ගණිකාවෝ

තංගල්ල කොට්ටාස විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් 20 වනදා සවස හම්බන්තොට සිරිබෝපුර පරිපාලන සංකීර්ණය ආසන්නයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා තිබේ.

නකල්ස් බලන්න ගිය 4ක් අතුරුදන්

නකල්ස් රක්ෂිතයේ සංචාරයකට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බවට රංගල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

දේශපාලනයට පංති යන ගයේෂා

ගයේෂා පෙරේරා මීළඟ මැතිවරණයේදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්වීම සඳහා දේශපාලන පංතියකට යන බව වාර්තා වෙයි.

52 හැවිරිදි බෑනා 73 හැවිරිදි නැන්දම්මා දූෂණය කරලා

වයස අවුරුදු 73ක් වන තම නැන්දම්මාව දුෂණය කළ බව කියන බෑනා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.

දේශීය පරීක්ෂණයකට සූදානම්

යුද්ධයේදී යුද අපරාධ සිදුකළ බවට පිළිගත හැකි සාක්ධි අත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක්සිදු කළ යුතු බවත් වරදක් සිදු වී ඇති බවට ඔප්පු වී තිබේනම් නීතිය අනුව ඔවුන්ට දඩුවම් ලබාදිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගෙදරම නයිට්‌ ක්‌ලබ් එකක් හැදූ සුපිරි ක්‍රිකට් තරුව

යෙදී සිටින කාර්යයෙහි ඒකාකාරීත්වයෙන් මිදීම සඳහා බොහෝ දෙනා විවිධ ක්‍රියාමාර්ගවලට පෙළැඹී සිටිනවා. කෙනෙකු නිවාඩු පාඩුවේදී ඇති පදමට නිදා ගන්නා අතර තවත් අයෙකු සිය නිවාඩුව පවුලේ උදවිය සමග ගත කිරීම සඳහා යොදා ගනු ලබනවා.

දහම් පාසලේදී දැරියකට අතවර කරන්න හැදූ අනංගයා

මිනුවන්ගොඩ දහම් පාසලකදී දැරියකට අතවර කරන්නට තැත්කළැයි කියන 63 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.