Monthly Archive:: October 2015
31 Oct 2015
12 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන මරුට
![56QLeBQ[1]](https://truth.lk/wp-content/uploads/2015/10/56QLeBQ1-150x150.jpg)
වැල්ලවාය – බටකොළයාය ප්‍රදේශයේ දී අවුරුදු 12ක දැරියක් සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වෙයි. පොලිසිය පැවසුවේ 12 හැවිරිදි කවීෂා ගිම්හාදි නැමැති දැරිය මෙලෙස දිවි හානි කර ගෙන ඇති බවයි.
31 Oct 2015
ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය හෙට සිට
![7SWKMB5[1]](https://truth.lk/wp-content/uploads/2015/10/7SWKMB51-150x150.jpg)
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය හෙට (01) ඛෙත්තරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි තරගය 04 වැනිදා එම පිටියේදීම පැවැත්වෙන අතර තෙවැනි තරගය 07 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
31 Oct 2015
එස්.එෆ් ලොකූගේ තොරතුරු රැසක් එළියට
![2J6Zmqp[1]](https://truth.lk/wp-content/uploads/2015/10/2J6Zmqp11-150x150.jpg)
කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ‘‘ එස්.එෆ්. ලොකූ ’’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
31 Oct 2015
කෙසෙල් වත්තක බිලිඳු මළසිරුරුක්
![MYvhIEy[1]](https://truth.lk/wp-content/uploads/2015/10/MYvhIEy1-150x150.jpg)
පෝද්දල, බලගොඩ ප්‍රදේශයේ කෙසෙල් වත්තක තිබී දිනක් වයසැති බිලිඳු මළසිරුරුක් සොයා ගෙන තිබේ. ඒ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට කල දැනුම් දීමකින් පසුවයි.
31 Oct 2015
මාතර සංගීතයක ගැටුමකින් 12 හැවිරිදි දරුවෙක් මරුට
![mswu0t9[1]](https://truth.lk/wp-content/uploads/2015/10/mswu0t91-150x150.jpg)
මාතර, තිහගොඩ ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදීමෙන් වයස අවුරුදු 12ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අළුයම 1.15 ට පමණ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
30 Oct 2015
නිදහස් දිනය දන්නවා – 1964 කිව්වේ ජොලියට
![rx5ejap[1]](https://truth.lk/wp-content/uploads/2015/10/rx5ejap1-150x150.jpg)
ප්‍රියසාද් පවුලේ බලයා වන ශනුද්‍රි ප්‍රියසාද් පසුගියදා රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ලංකාවට නිදහස ලැබූ අවුරුද්ද ලෙස 1964 පැවසීම නිසා සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මඩ ප්‍රචාර වලට ලක්විය.
30 Oct 2015
හෙට පෘථිවිය සමීපයෙන් ගමන් කරන යෝධයා
![E7Nj2jb[1]](https://truth.lk/wp-content/uploads/2015/10/E7Nj2jb1-150x150.jpg)
පෘථිවිය සමීපයෙන් හෙට (31) දිනයේදී ග්රහකයක් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර ඇත. මෙම ග්රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බව එම ආයතනය පවසයි.
30 Oct 2015
මම කියලා තිබුණේ සිසුන්ට ගහන්න එපා කියලා
![pvVJjt8[1]](https://truth.lk/wp-content/uploads/2015/10/pvVJjt81-150x150.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේත් මහාපරිමාණ වංචා හා දූෂණ විමර්න ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.
30 Oct 2015
ගෙල හරහා ලී ඉන්නක් ඇනුණු සිසුවා ජිවිතක්ෂයට
![7y59P36[1]](https://truth.lk/wp-content/uploads/2015/10/7y59P361-150x150.jpg)
ලී ඉන්නක් ඇනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය කළ කළුතර – බුලත්සිංහල පාසල් සිසුවා අද උදෑසන 10.00ට පමණ ජිවිතක්ෂයට පත් වූ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
30 Oct 2015
ඉන්දීය පෙම්වතාගේ මුදල් වියදම් කළ හැටි අක්ෂා කියයි
![JrG51so[1]](https://truth.lk/wp-content/uploads/2015/10/JrG51so1-150x150.jpg)
ඉන්දීය ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිළි ආක්ෂා සුධාරි මෙනෙවිය එම මුදල් මිල අධික ඇඳුම් පැලඳුම් හා භාණ්ඩ මිලදී ගැනීමටත් මිතුරන් සමඟ තරු පහේ හෝටලවලට ගොස් වියදම් කිරීමටත් යොදාගත් බව ප්‍රකාශ කර ඇතැයි රහස් පොලිසිය