Monthly Archive:: October 2015

කොටකෙතන ඝාතකයා සොයන්න රොකීගේ සහය

කහවත්ත, කොටකෙතන ඕපාත වත්තේදී දෙදරු මවක් අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන සදහා ‘රොකී’ නමැති පොලිස් නිල සුනඛයාද යොදවාගෙන තිබේ.

පාසල් සිසුවාගේ DNA වාර්තා අධිකරණයට

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහ අනෙක් සැකකරුගේ මුද්‍රා තැබූ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා පොලීසිය ඊයේ මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

දැරියගේ කටට ප්ලාස්ටර් අලවා ගෙදර යැවූ ගුරුතුමිය

පෙර පාසල් දැරියකගේ කටට ඇය ඉගෙනුම ලබන පාසලේ පාලිකාව ‘ප්ලාස්ටරයක්’ අලවා එවීමේ සිද්ධියක් උතුරු කොළඹ මෝදර පිහිටි එක්තරා පෙර පාසලකින් වාර්තා වෙයි.

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට රටවල් රැසක සහය

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදි්රිපත් වූ යෝජනාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (30) අනුමැතිය හිමි විය. ඒ, අදාළ යෝජනා පිළිබද දීර්ඝ විවාදයකින් පසුවයි.

අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය 13km ඈත ගල් ගුහාවට ගිය හැටි තවමත් අභිරහසක්

නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ක දැරියක මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12ක පමණ මෙහෙයුමකින් අනතුරුව ඊයේ සොයාගෙන ඇත.