Monthly Archive:: November 2015
30 Nov 2015
චාලට් කුමරියගේ ඡායාරූප 2ක් පිටවෙයි
![yP4xep8[1]](https://truth.lk/wp-content/uploads/2015/11/yP4xep81-150x150.jpg)
විලියම් කුමරු සහ කෙට් කුමරියගේ දෙවන දරුවා වන සිඟිති චාලට් කුමරියගේ නවතම ඡායාරූප 2ක් එළිදක්වා ඇති බව වාර්තා වේ.
30 Nov 2015
දෙසැම්බර් 02දා සිට සා.පෙළ පන්ති තහනම්
![3nvpRnu[1]](https://truth.lk/wp-content/uploads/2015/11/3nvpRnu1-150x150.jpg)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සංවිධාන කරන උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ, වැඩමුළු දෙසැම්බර් 2 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ.
30 Nov 2015
4% බද්දෙන් විදුලි පාරිභෝගිකයා නිදහස්
![xC9GrUF[1]](https://truth.lk/wp-content/uploads/2015/11/xC9GrUF1-150x150.jpg)
නව රජය මගින් හඳුන්වාදෙන සියයට 04ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පාරිභෝගිකයාගේ විදුලිබිලට එකතු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
30 Nov 2015
දමිතාගේ අවමංගල්‍ය උත්සවයේදී සනෝජාගේ ලක්ෂ 35ක ආභරණ සොරාගෙන
![F3ZuCSz[1]](https://truth.lk/wp-content/uploads/2015/11/F3ZuCSz1-150x150.jpg)
රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මියට අයත් රුපියල් ලක්ෂ 35 කට අධික ස්වර්ණාභරණ තොගයක් සහ රුපියල් විසි දහසක මුදලක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙන බව වාර්තා වෙයි.
30 Nov 2015
මංගල උත්සවයකදී මහින්දගේ මුද්ද නැතිවෙලා වෙච්ච දෙයක්
![sg5p5Yk[1]](https://truth.lk/wp-content/uploads/2015/11/sg5p5Yk1-150x150.jpg)
ඉකුත් 27 වැනිදා රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක පැවති මංගල උත්සවයට සහභාගී වී සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත පැළදි මැණික් ඔබ්බවන ලද වටිනා මුදුවක් නැතිවී තිබේ.
30 Nov 2015
දුම්රියට පානින්න ආ අයෙක් අවසන් මොහොතේ බයවුණු හැටි
![rKfBEN1[1]](https://truth.lk/wp-content/uploads/2015/11/rKfBEN11-150x150.jpg)
ඊයේ (29) උදෑසන 11.52 ට පමණ පානදුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් වෙත පැමිණි පුද්ගලයෙකු දුම්රියට පනින්නට දැරූ උත්සාහයක් අවසන් මොහොතේ වැළකීයාමේ සිද්ධියක් අසල තිබු CCTV කැමරාවක සටහන් වී තිබේ.
30 Nov 2015
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත හැකියි
![blmpAax[1]](https://truth.lk/wp-content/uploads/2015/11/blmpAax1-150x150.jpg)
ඇවන්ට්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර නීතිපතිවරයා වෙත වාර්තාවක් යොමුකර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.
30 Nov 2015
2015දී ආණ්ඩුව ගොඩාක් ණය වෙලා
![BjcM4cw[1]](https://truth.lk/wp-content/uploads/2015/11/BjcM4cw11-150x150.jpg)
වත්මන් ආණ්ඩුව 2015 වසර තුළ විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
29 Nov 2015
චන්ද්‍රිකාගේ වැටුප 97500ක් කිරීමට යෝජනා
![wBTRCYh[1]](https://truth.lk/wp-content/uploads/2015/11/wBTRCYh1-150x150.jpg)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.
29 Nov 2015
රාත්‍රී ටෙස්ට් තරඟය ජයගෙන ඔස්ට්‍රේලියාව ඉතිහාසයට
![dCcmLdl[1]](https://truth.lk/wp-content/uploads/2015/11/dCcmLdl1-150x150.jpg)
ක්‍රිකට් ඉතිහාසයේ රෝස පැහැති පන්දුව භාවිතයෙන් පැවැති පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ජයගත් පළමු කණ්ඩායම බවට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉතිහාසයට එක්විය.