Monthly Archive:: November 2015

ආණ්ඩුවට එක් නායකයෙක් අවශ්‍යයයි

ආණ්ඩුව පවත්වාගෙන යාම එක් නායකයෙකු විසින් බාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නායකයින් දෙදෙනෙකුගේ ආණ්ඩුව මෙහෙයවීමෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය.

මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙයි

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අද අළුයම අපවත්වී තිබේ. උන්වහන්සේ විහාරාධිපති ධුරය දැරූ කෝට්ටේ ශ්‍රී නාග විහාරය සෝභිත හිමියන්ගේ අපවත්වීම සනාථ කර ඇත.

අතුල – අමායාගෙන් වෙන්වීම ගැන කවී කියන කතාව

අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි තම පියා සහ වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පත් කිහිපයකට අදහස් දක්වා තිබේ.

සෝභිත හිමිගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතල වෙමින් පවතින බව හිරු නිව්ස් වාර්තා කරයි.

බන්දු සිනමාවට සමුදීමට සැරසෙයි

සිංහල සිනමාවේ විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධ බන්දු සමරසිංහ මහතා සිනමාවෙන් සමුගැනීමට සැරසෙන බවට වාර්තා වෙයි.

දරු කලළ දෙකක් කටේ රුවාගෙන උපන් බිළිඳියට විශ්මිත සැත්කමක්

වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසයි.

ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 20 – 20 තරඟාවලිය අද

ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් එක තරගයකදී මුණ ගැසීමේ අරමුණින් හා ඇමෙරිකාව තුළ ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් ගෙන එන ක්‍රිකට් ඔල් ස්ටාර්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (07) ඇමෙරිකාවේදී ආරම්භ වීමට නියමිතය.

මහින්දට මෙල්ල කරන්න බැරිවුණු මාව, විජයදාසට පුළුවන්ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙල්ල කිරීමට නොහැකි වූ තමන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කෙසේ මෙල්ල කරන්නේ දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කරයි.

SF ලොකු ෆේස්බුක් දැම්ම වීඩියෝවට වසන්තගේ පවුලෙන් විරෝධය

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා සමාජජාල වෙබ් අඩවියකට නිකුත් කර තිබූ වීඩියෝපටය සම්බන්ධයෙන් වසන්ත සොයිසාගේ ඥාතීන් විරෝධය පළ කර තිබේ.