Monthly Archive:: November 2015

වාස්ගේ බිරිඳ මාරාන්තික උපවාසයක් අරඹන බව කියයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලි පෙරේරා මහත්මිය පවසයි.

කාසල්රි ජලාශයේ සිසුවියකගේ මළසිරුරක්

දින 03 කට පෙර අතුරුදන් වූ බව කියන පාසල් ශිෂ්‍යාවකගේ මළසිරුරක් කාසල්රි ජලාශයේ තිබියදී අද (29) උදෑසන සොයා ගෙන තිබේ.

පොදුරද තරුණ සම්මේලනයෙන් ජනපතිට සම්මානයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ ඇගයීම් සම්මානයක් පිරිනමා තිබේ. තරුණ සම්මේලනයේ සභාපති අහමඩ් අඩමු විසින් ඊයේ මෝල්ටා රාජ්‍යයේදී ජනාධීපතිවරයා වෙත මෙම සම්මානය පිරිනමා ඇති බව සඳහන්.

ගීතාගේ ප්‍රශ්ණයට ජාත්‍යන්තර පොලිසියේ සහය

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ප්‍රංශයට ශ්‍රී ලංකාවේ සහය දෙනවා

ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ ප්‍රංශයට නොසැලී සිටීමට ශ්‍රී ලංකාවේ සහයෝගය අඛන්ඩව ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ලබන 1 වෙනිදා සිට දුම්රිය පාපුවරුව තහනම්

ලබන පළමුවෙනිදා සිට දුර ගමන් සේවා දුම්රියවල පා පුවරුවේ ගමන් කිරීම තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ආඥා පනත යටතේ පා පුවරුවේ ගමන් කිරීම තහනම්ය.

ශේෂද්‍රි ගැන සැමියා දැන් කියන කතාව

පසුගිය දිනවල කාගේත් අවධානය යොමු වූ ශේෂාද්‍රි ප්‍රියසාද් සම්බන්ධයෙන් වෙබ් අඩවි මගින් විවිධ පුවත් වරින් වර වාර්තා කරනවා. මේ සියලු වාර්තා කිරීම් වලට මුල් වී ඇත්තේ ඇගේ සැමියා වන සම්පත් ද සිල්වා සමග ඇය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සමගයි.

රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

ඉදිරි දින කිහිපය තුළ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සූදානම් වන බව වාර්තා වෙයි. එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ ඊයේ පැවැති හදිසි මධ්‍යම කාරක සභා රැස්විමකින් අනතුරුව එම තිරණය ගත් බවයි.

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පවුම් මිලියන 6.6ක ආධාරයක්

දිර්ඝ කාලීන යුද්ධයකින් පසු ප්‍රකෘතිමත් වෙමින් පවතින ශ්‍රී ලංකාවට ස්ටර්ලිං පවුම් මිලියන 6 යි දශම 6 ක ආධාර ලබාදීමට බ්‍රිතාන්‍ය එකඟත්වය පළ කර තිබේ.

සියාම්ගේ පියා වාස් ගැන ඊයේ කියූ දේ අද ඉල්ලා අස්කරගනි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පිළිබඳ තමාට කිසිදු සැකයක් නොමැති බවට පසුගිය දින තමා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ඝාතනයට ලක්වූ මොහොමඩ් ෂියාම්ගේ පියාවන මොහොමඩ් සුබේර් මොහොමඩ් හුසාම්ඩීන් මහතා පවසයි.