Monthly Archive:: November 2015
03 Nov 2015
වසන්ත ඝාතනය ගැන එස්.එෆ්. ලොකුගෙන් ප්‍රකාශයක්
![csxcqiD[1]](https://truth.lk/wp-content/uploads/2015/11/csxcqiD1-150x150.jpg)
අනුරාධපුර සමාජශාලා හිමිකරු ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එස්.එෆ්. ලොකු හෙවත් ඉරෝන් රණසිංහ පෙරේදා හලාවතදී පොලිස් අත්අඩංගුවට පත්විය.
03 Nov 2015
ජනපති සහ තායිලන්ත අගමැති අතර හමුවක්
![KG30Gbk[1]](https://truth.lk/wp-content/uploads/2015/11/KG30Gbk1-150x150.jpg)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය, ජෙනරාල් ප්‍රයුත් වාන් ඕ වා මහතා අතර නිල සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නිල නිවසේදි පවත්වා තිබේ.
02 Nov 2015
සිය පියා බලු කූඩුවේ රඳවා තැබූ දියණියට ඇප
![BNy9muu[1]](https://truth.lk/wp-content/uploads/2015/11/BNy9muu1-150x150.jpg)
මහනුවර, බලගොල්ල ප්‍රදේශයේ නිවසක 72 හැවිරිදි සිය වයෝවෘධ පියා සුනඛ කුඩුවක් තුළ රඳවා ජිවත්විමට සැලැස්විමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කාන්තාව ඇප මත මුදාහැර තිබේ.
02 Nov 2015
මහමග දමා ගිය බිළිඳා බේරාගත් සුනඛයා
![85T1i3i[1]](https://truth.lk/wp-content/uploads/2015/11/85T1i3i1-150x150.jpg)
අලුත උපන් බිළිඳෙකු මහමග දමා ගොස් සිටියදී සුනඛයකු විසින් බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාල සුනඛයා බේරාගෙන ඇත්තේ කසළ බඳුනක දමා ගිය බිළිඳෙකු බවට සඳහන්.
02 Nov 2015
පොලීසියෙන් ගුටි කෑ තරුණිය කතාකරයි
![2KqyAvk[1]](https://truth.lk/wp-content/uploads/2015/11/2KqyAvk1-150x150.jpg)
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී පොලීසියේ දැඩි ප්‍රහාර වලට ලක්විය.
02 Nov 2015
අනුර කුමාර රෝහල්ගත කෙරේ
![fbRjDQg[1]](https://truth.lk/wp-content/uploads/2015/11/fbRjDQg1-150x150.jpg)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
02 Nov 2015
මාලදිවයින් ජනපති ඝාතන සිද්ධියේ සැකකරුවෙක් ලංකාවේ
![B0zYloW[1]](https://truth.lk/wp-content/uploads/2015/11/B0zYloW1-150x150.jpg)
මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යාමින් මහතා ගමන් ගත් යාත්රවේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
02 Nov 2015
මහින්දගේ ආරක්ෂක රථයක් අනතුරේ
![tUYKRzv[1]](https://truth.lk/wp-content/uploads/2015/11/tUYKRzv1-150x150.jpg)
ඇල්පිටිය – තල්ගස්පේ විද්‍යාලය අසලදී ඊයේ (01) දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අයත් ජිප් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
02 Nov 2015
තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාවට ජය
![iLig9Zk[1]](https://truth.lk/wp-content/uploads/2015/11/iLig9Zk1-150x150.jpg)
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සමත්විය.
02 Nov 2015
SF ලොක්කා අත්අඩංගුවට
![RNUJGL7[1]](https://truth.lk/wp-content/uploads/2015/11/RNUJGL71-150x150.jpg)
අනුරාධපුර සමාජශාලා හිමියෙකු මෙන්ම ප්‍රකට කරාටේ ශූරයෙකුව සිට ඝාතනයට ලක්වූ වසන්ත ද සොයිසා හෙවත් ‘කරාටේ වසන්ත’ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘එස් එෆ් ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.