Monthly Archive:: November 2015

පන්ති යමින් සිටි සිසුවියක් පැහැරගෙන

අනුරාධපුර නගරයේ දී අද පෙරවරුවේ උසස් පෙළ උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා යමින් සිටි 18 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් තිබේ.

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

අයවැය යෝජනාවලට අනුව ගෑස් අලෙවි කළ හැකි උපරිම මිල ගණන් පාරිභෝගික අධිකාරිය අද ප්‍රකාශයට පත් කර තිබේ.

රිතූ ආකාර්ෂා රිය අනතුරකට ලක්වෙයි

ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන රිතූ ආකර්ශා අනතුරකට ලක්ව තිබේ.

සේයා ඝාතනය කළ බව සමන් උසාවියේදී පිළිගනී

කොටදෙණියාව ප්‍රදේශයේ පස්හැවිරිදි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවරකර මරා දැමීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සමන් ජයලත් නැමැත්තාට එරෙහිව නීතීපතිවරයා ඊයේ (23) මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකළ අවස්ථාවේ දී ඔහු සියලු චෝදනවලට වරද පිළිගෙන තිබේ.

කෙන්යාවේ බිලියනපතියෙක් වූ 26 වියැති ලාංකික තරුණයා

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබේ.

අවුරුදු තුනක දරුවෙකු පන්සලක දමා ගිහින්

අවුරුදු තුනක් පමණ වයසැති කුඩා දරුවෙකු සූරියවැව, විහාරගල අලිඔලුආර පිරිවෙනහි දමා ගොස් තිබේ.

නෙළුම් කුළුණේ වැඩ යළි අරඹයි

2012 වසරේ දී පසුගිය රජය විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබු නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු පසුගිය මාස 06ක පමණ කාලයක් නතර වී තිබුණි.

මගීන් පිරුණු දුම්රියක් රියදුරු නැතුව රාගමට යයි – රියදුරු බීලා

ඊයේ පස්වරු 6.35ට කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර කර තිබේ.

ගිරවුන් බෙදාගන්න බැරුව මිතුරා ඝාතනය කළ හැටි 12 හැවිරිදි සිසුවා හෙළිකරයි

‘බෑග් එකේ පටිය කරකවලා චතුරගේ ඛෙල්ල හිරකළා. ඒ ගමන්ම එයා වැටුණා. කකුල් දෙකන් අල්ලා මම එයාව ළිඳට දැම්මා’ යැයි ඇඹිලිපිටිය ගොඩවෙල විදුහ‍ලේ 7 වසර ඉගෙනුම ලැබූ පසුගිය බදාදා අතුරුදන් වී කනගාටුදායක ලෙස මිය ගිය නාරංගොඩ ගමගේ චතුර මධුවන්ත (13) සිසුවාගේ කුරිරු ඝාතනය පිළිබඳව ඔහුගේ පන්තියේම සගයකු වූ සැකකාර සිසුවා ‍පොලිසිය හමුවේ පා‍පොච්චාරණය කර තිබේ.

බයික් සහ ත්‍රීවිල් දුම් පරීක්‌ෂණ බද්දෙන් නිදහස්

දුම් පරික්ෂාව සඳහා රුපියල් 5000ක මුදලක් අය කරන්නේ රෝද 4 වාහනවලට පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.