Monthly Archive:: November 2015

සුනඛයෙක් සමග අඩි 4000කින් පැන ශ්‍රී ලංකා වාර්තාවක්

ඌව කුඩාඔය – කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැති විසිර යාමේ පෙළපාලියේ පිරික්සුම් සංදර්ශනයේදී සුනඛයකු ද රැගෙන පැරෂුටයකින් අඩි හාරදහසක්‌ උඩකින් පැනීමේ අතිශය අපූර්ව සිද්ධියක් වාර්තා වෙයි.

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ලෙන් කියවෙන දේ

දේදුන්නක් ආකාරයට සඳ වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගියදා (21) රාත්‍රියේ දිවයිනේ බොහෝ පෙදෙස්හි ජනතාවට දැකගත හැකිවිය.

වාහන මිල අද සිට ඉහළට

අයවැයෙන් පැන වූ බදු හේතුවෙන් ඉහළ යන වාහන මිල ගණන් අද (23) සිට බලපැවැත්වෙනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

විදේශිකයෙක් දියේ ගිලී මරුට

හම්බන්තොට – හුංගම – කහඳමෝදර මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයන් තුන්දෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

කැළයේ අතරමන්ව සිටි සාමනේර හිමිවරුන් 4ක් සොයාගැනේ

අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනො අද (23) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

මේකත් කොත්තමල්ලි අයවැයක්

මෙවර ඉදිරිපත් කළ අයවැය සියලූ දෙනාට පහර වැදුණු අයවැයක් මිස සහනයක් ලැබුණු අයවැයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ෆේස්බුක් ලොක්කා මාස දෙකක් නිවාඩු යයි

“ෆේස්බුක්“ සමාජ වෙබ් අඩවියේ නිර්මාතෘ සහ එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මාර්ක් සකර්බර්ග් මාස දෙකක නිවාඩුවක් ගැනීමට තීරණය කර තිබේ.

විවාහයෙන් වෙන්වුණා – නැවත රඟපාන්නේ නෑ

අවුරුදු හතරකට විතර පස්‌සේ ඔබලා හොඳින් දන්න හඳුනන චරිතයක්‌ අපිට මුණගැසුණා. දිගු කාලෙකට පස්‌සේ මුණගැසුණු පියුමි පුරසිංහගේ ජීවිතේ ගොඩාක්‌ වෙනස්‌වෙලා. පෙනුමෙන් විතරක්‌ නෙමෙයි. විවාහ ජීවිතය පවා වෙනස්‌ වෙලා. කාලෙකට පස්‌සේ මුණගැසුණු පියුමිගෙන් අපි අහපු ප්‍රශ්නවලට ඇය මෙලෙස පිළිතුරු දුන්නා.

අරක්කු සහ බියර් මිළ ඉහළට

නව අයවැය යෝජනා අනුව මත්පැන් සහ බියර් මිල ගණන් වැඩිවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

විදුලි සහ දුරකථන ගාස්තු වැඩිවන ලකුණු

විදුලි සංදේශ සහ විදුලි සැපයීමේ සේවාවන්ට මෙවර අයවැයෙන් නව බදු පැනවීම නිසා විදුලි ගාස්තු සහ දුරකථන ගාස්තු ඉදිරියේදී ඉහළ යෑමේ හැකියාවක් පවතින බව වාර්තා වෙයි.