Monthly Archive:: December 2015
31 Dec 2015
2015 යතුරුපැදි අනතුරුවලින් දහසක් මරුට
![ZdEeVW5[1]](https://truth.lk/wp-content/uploads/2015/12/ZdEeVW51-150x150.jpg)
2015 වසර තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් බව පොලිසිය පවසයි.
31 Dec 2015
යාපනය මුහුදෙන් යටවීමේ අවධානමක්
![8qhp361[1]](https://truth.lk/wp-content/uploads/2015/12/8qhp3611-150x150.jpg)
යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදු වනු ඇති බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු හඟවා තිබේ. ඇතැම් විට යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යට විය හැකි බවයි ඉහත කී විද්‍යාඥයන් පිරිස පවසයි.
31 Dec 2015
පෑලියගොඩ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල
![EYsJqap[1]](https://truth.lk/wp-content/uploads/2015/12/EYsJqap1-150x150.jpg)
කොළඹ-නුවර මාර්ගයේ දළුගම, බුළුගහ හන්දියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
31 Dec 2015
තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
![F5Xha1B[1]](https://truth.lk/wp-content/uploads/2015/12/F5Xha1B1-150x150.jpg)
සංචාරක නවසීලන්තයට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
31 Dec 2015
උසස් පෙළ ප්‍රතිඵල 3 වැනිදා
![GoU8xi6[1]](https://truth.lk/wp-content/uploads/2015/12/GoU8xi61-150x150.png)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන 3 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසයි.
31 Dec 2015
ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ශ්‍රී ලංකාවට
![y1p2QR1[1]](https://truth.lk/wp-content/uploads/2015/12/y1p2QR11-150x150.jpg)
ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් රැසකට බලපෑ හැකි ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක් එළඹෙන වසරේදී අපේක්ෂා කරන බව නාසා ආයතනය අනතුරු අඟවා තිබේ.
31 Dec 2015
මධු මාධව දෙවන බිරිඳට ලියූ අවසන් ලිපිය – මම අපිව වළලනවා
![xpMbwvp[1]](https://truth.lk/wp-content/uploads/2015/12/xpMbwvp1-150x150.jpg)
නිල්මිණි තෙන්නකෝන්ගෙන් දික්කසාද වීමෙන් අනතුරුව මධු මාධව අරවින්ද විවාහ වුයේ රෙනූෂා සමගයි. කෙසේ වෙතත් එම විවාහය ද මේ වනවිට බිඳී ගොස් තිබේ.
30 Dec 2015
Enrique ගෙන්වූ මහේල සහ සංගාගේ සමාගම ‘බ්ලැක් ලිස්ට්’ කරයි
![x23znyf[1]](https://truth.lk/wp-content/uploads/2015/12/x23znyf1-150x150.jpg)
Enrique Iglesias නමැති විදේශීය ගායකයාගේ ප්‍රසංගය සංවිධාන කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් සමාගම අසාදු ලේඛන ගත කිරීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.
30 Dec 2015
වැරදී පැරදුණ මිස් යුනිවර්ස් නිල් චිත්‍රපටියේ ආරාධනාව බාරගනී
![FEfj2az[1]](https://truth.lk/wp-content/uploads/2015/12/FEfj2az1-150x150.jpg)
පසුගිය 20 වන දා විශ්ව රූ රැජිණ තරඟයේදී තරගය මෙහෙය වූ ස්ටීව් හාවි අතින් සිදු වූ වරදක් හේතුවෙන් මිනිත්තු කිහිපයකට කිරුළ දැරීමට කොළොම්බියානු තරගකාරිය වූ Ariadna Gutierrez ට සිදුවිය.
30 Dec 2015
බැංකුවල තැන්පත් කර ඇති අක්‍රිය ගිණුම් වල මුදල් රජයට
![xaB5xUT[1]](https://truth.lk/wp-content/uploads/2015/12/xaB5xUT1-150x150.jpg)
මෙවර අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත යෝජනාවක් වුයේ මෙරට බංකුවල ඇති කලකින් භාවිතා නොකරන ලද බැංකු ගිණුම්වල ඇති සියළු මුදල් රජයට පවර ගැනීමටයි.