Monthly Archive:: December 2015
30 Dec 2015
පොලිසියේ දඩ ගෙවන්න ඊසි කෑෂ් ක්‍රමයක්
![bWbo2MH[1]](https://truth.lk/wp-content/uploads/2015/12/bWbo2MH1-150x150.jpg)
රථ වාහන වැරැදිවලට හසුවන රියැදුරන්ට දඩ මුදල් ගෙවීම පහසු කිරීම සඳහා ඊසි කෑෂ් ක්‍රමය මගින් දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
30 Dec 2015
පිටරට ‘තරු’ ගෙන්වනවානම් සංස්කෘතික අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුයි
![wb5gxip[1]](https://truth.lk/wp-content/uploads/2015/12/wb5gxip1-150x150.jpg)
විදේශීය නළු නිළියන් හා ගායක ගායිකාවන් ලංකාවට ගෙන්වා සංගීත ප්‍රසංග පවත්වන්නේ නම් සංස්කෘතික අමාත්‍යාංශය දැනුවත් කර ඊට අවසර ගත යුතු යෑයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවසීය.
30 Dec 2015
අධි ආරක්ෂිත කලාප අක්කර 700 ක් සිවිල් වැසියන්ට
![YCxK0CV[1]](https://truth.lk/wp-content/uploads/2015/12/YCxK0CV1-150x150.jpg)
යාපනය, වලිකාමම් උතුරු පළාතේ යුධ හමුදාව විසින් අධි ආරක්ෂිත කලාප පිහිටුවා තිබූ ඉඩම් අක්කර 700ක් සිවිල් වැසියන්ට ලබාදීම සඳහා යාපනය දිස්ත්‍රීක් ලේකම්වරයා වෙත භාරදී තිබේ.
30 Dec 2015
නව පක්ෂයක් පිහිටුවීම ගැන මහින්ද අදහස් දක්වයි
![QnABAgp[1]](https://truth.lk/wp-content/uploads/2015/12/QnABAgp12-150x150.jpg)
නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් පැතිර යන ආරංචි පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
30 Dec 2015
T20 කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට
![Rfq524q[1]](https://truth.lk/wp-content/uploads/2015/12/Rfq524q1-150x150.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පන්දුවාර විස්සයි විස්ස තරඟ කණ්ඩායමේ නායකත්වය ලබාදී තිබේ.
29 Dec 2015
විල්පත්තු විනාශ කළේ නැතැයි කුරාණයේ අත තබා දිවුරන්නැයි කළ ඉල්ලීම බදියුදීන් ප්‍රතික්ෂේප කළ හැටි
![iL5IOyN[1]](https://truth.lk/wp-content/uploads/2015/12/iL5IOyN1-150x150.jpg)
විල්පත්තු වන විනාශය පිළිබඳ විශේෂ විවාදය ඊයේ හිරු ටී වී සලකුණ වැඩසටහන ඔස්සේ විකාශය කෙරුණි. විවාදයට පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්ව සිටියේය.
29 Dec 2015
ඇඳුම් නැතුව පාරේ යන්නද ඉල්ලන්නේ?
![ewpf6ET[1]](https://truth.lk/wp-content/uploads/2015/12/ewpf6ET1-150x150.jpg)
පසුගිය දා ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රසංගයක් සම්බන්ධයෙන් තමා විසින් සිදුකළ ප්‍රකාශයට මේ වන විට අන්තර්ජාලය පුරා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
29 Dec 2015
Enrique ගෙන්වූ සංගා සහ මහේලගේ සමාගමට නඩු
![Kk4Nsd1[1]](https://truth.lk/wp-content/uploads/2015/12/Kk4Nsd111-150x150.jpg)
සුපිරි ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියාස්ගේ කොළඹ ප්‍රසංගයේ සංවිධායකයන්ට එරෙහිව ඉදිරියේ දි නඩු පවරන බව කොළඔ මහ නගර සභාව පවසයි.
29 Dec 2015
හිරුණිකා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නැහැ
![CQf3deF[1]](https://truth.lk/wp-content/uploads/2015/12/CQf3deF1-150x150.jpg)
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන යැමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි මේ වන තුරු ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
29 Dec 2015
ජනපතිගේ ‘මඩු වලිග’ කතාවට ජාත්‍යන්තර ප්‍රචාරයක්
![T4xkEoE[1]](https://truth.lk/wp-content/uploads/2015/12/T4xkEoE11-150x150.jpg)
පසුගියදා කොළඹදී Enrique Iglesias ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ප්‍රසංගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මේ වන විට විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටි.