Monthly Archive:: December 2015
01 Dec 2015
කතක් හප්පා රියදුරු පැන දුවයි – කාන්තාව මරුට
![yKrGtmY[1]](https://truth.lk/wp-content/uploads/2015/12/yKrGtmY1-150x150.jpg)
මහියංගණය – පදියතලාව ප්‍රධාන මාර්ගයේ දෙහිගොල්ල පාසල අසළ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. මියගොස් ඇත්තේ දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවකි.
01 Dec 2015
බැංකු සේවකයෝත් වැඩ වර්ජනයකට සැරසෙයි
![T0aFVpX[1]](https://truth.lk/wp-content/uploads/2015/12/T0aFVpX1-150x150.jpg)
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති පිළිගත නොහැකි යෝජනා කිහිපයකට විරෝධය කරමින් බැංකු සේවකයින් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වෙයි.
01 Dec 2015
ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය වැලිගමයි
![cB6Q8MX[1]](https://truth.lk/wp-content/uploads/2015/12/cB6Q8MX1-150x150.jpg)
ලංකාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය ලෙස මාතර වැලිගම නගරය හඳුනාගෙන තිබෙන බව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
01 Dec 2015
ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා බුදුන් වහන්සේයි – ජනපති පැරිස් සමුළුවේදී කියයි
![l6uDyI4[1]](https://truth.lk/wp-content/uploads/2015/12/l6uDyI41-150x150.jpg)
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 21 වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ ලොව ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා බුදුරජාණන් වහන්සේ බවයි.
01 Dec 2015
15 වැනිදා දීපව්‍යාප්ත බස් වැඩ වර්ජනයක්
![W6Hse65[1]](https://truth.lk/wp-content/uploads/2015/12/W6Hse651-150x150.jpg)
පෞද්ගලික බස් රථවලට බලපාන සේවා ගාස්තු හා බදු ඉහළ දැමීම මෙන්ම, නව බදු ක්‍රමවලට එරෙහිව මේ මස 15 වැනිදා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි බස් රථ වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර අැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
01 Dec 2015
ලීසිං සීමාව අද සිට ක්‍රියාත්මකයි
![KOWa9By[1]](https://truth.lk/wp-content/uploads/2015/12/KOWa9By1-150x150.jpg)
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේ දී ණය ලබාගැනීමේ පහසුකම තක්සේරු වටිනාකමින් 70% දක්වා වු සීමාව අද දිනයේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.