Monthly Archive:: December 2015
29 Dec 2015
සීගිරියේ බදාම තට්ටුවක් කඩා වැටේ
![h8XPmcs[1]](https://truth.lk/wp-content/uploads/2015/12/h8XPmcs1-150x150.jpg)
සිගිරිය බිතුසිතුවම් ලෙනේ ඉහළ කොටසේ අඩි එකහමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් ඊයේ (28) අලුයම කඩා වැටි තිබේ.
29 Dec 2015
විදේශිකයන් පැමිණීම වේගයෙන්ම වර්ධනය වන නගරය කොළඹ
![WzutJ88[1]](https://truth.lk/wp-content/uploads/2015/12/WzutJ881-150x150.jpg)
පසුගිය සය වසර පුරා ලබාගත් දත්තවලට අනුව ලෝකයේ විදේශිකයින්ගේ පැමිණීම ඉතා වේගයෙන්ම වර්ධනය වන නගරය ලෙස කොළඹ නගරය පත්ව තිබෙන බව ලෝක ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
28 Dec 2015
Enrique බලන්න ගිය කොරීන් මහේල හා සංගාගෙන් නැවත මුදල් ඉල්ලයි
![3GG8bBi[1]](https://truth.lk/wp-content/uploads/2015/12/3GG8bBi1-150x150.jpg)
පසුගිය දා කොළඹ පැවති ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්රසංගය ශ්රී ලංකාවාසීන්ගේ දැඩි අප්රසාදයට හේතුවිය.
28 Dec 2015
දුම්රියට පැන්න තරුණයා දෙකට වෙන්වෙයි
![TJKSJEM[1]](https://truth.lk/wp-content/uploads/2015/12/TJKSJEM1-150x150.jpg)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියට පැන තරුණයෙක් දිවි හානි කරගෙන තිබේ.
28 Dec 2015
Enriqueගේ ෂෝ එක බලන්න මෛත්රීගේ බෑණාත් ගිහින්
![PFKSltr[1]](https://truth.lk/wp-content/uploads/2015/12/PFKSltr1-150x150.jpg)
ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස්ගේ කොළඹ පැවැති ප්රසංගය සම්බන්ධයෙන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (27) දැඩි ලෙස විවේචනය කරමින් ප්රකාශයක් කර තිබුණි.
28 Dec 2015
ශ්රී ලාංකිකයන් 45ක් ISIS ගිහින්
![zxXQhht[1]](https://truth.lk/wp-content/uploads/2015/12/zxXQhht1-150x150.jpg)
ශ්රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්. අයි. එස්. සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගොස් ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.
28 Dec 2015
පරිප්පු හා සීනි හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්
![3xtsI96[1]](https://truth.lk/wp-content/uploads/2015/12/3xtsI961-150x150.jpg)
ඉදිරියේදී පරිප්පු හා සීනි හිඟයක් ඇතිවිය හැකි බවට තොග වෙළඳුන් අනතුරු අඟවයි. පිටකොටුව තොග වෙළඳ සංගමයේ ලේකම් කේ. නාදන් ප්රකාශ කළේ, රජය මගින් පනවා ඇති උපරිම සිල්ලර මිලට පරිප්පු හා සීනි තවදුරටත් අලෙවි කළ නොහැකි බවයි.
28 Dec 2015
රුපියල් 20ක් ගත්තාට නැන්දා දරුවෙකුගේ දෑත් පුළුස්සයි
![5TH61UG[1]](https://truth.lk/wp-content/uploads/2015/12/5TH61UG1-150x150.jpg)
වයස අවුරුදු අටක දරුවෙකුගේ දෑත් රත්කළ හැන්දකින් පිළිස්සූ බවට සැකපිට 38 හැවිරිදි කාන්තාවක් අඟුරුවාතොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
28 Dec 2015
Enriqueගේ ෂෝ එකේ චෝදනා ගැන ‘සංගා – මහේල’ කතා කරයි
![Kk4Nsd1[1]](https://truth.lk/wp-content/uploads/2015/12/Kk4Nsd11-150x150.jpg)
පසුගිය සතියේ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ (Enrique Iglesias) සහභාගිත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ ප්රසංගය ගැන තවමත් විවිධ විවේචන එල්ල වෙමින් පවතී.
28 Dec 2015
දෙවන තරඟයේ ජයත් නවසීලන්තයට
![Gowc8EF[1]](https://truth.lk/wp-content/uploads/2015/12/Gowc8EF1-150x150.jpg)
සංචාරක ශ්රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 10 කින් ජයග්රහණය කිරීමට නවසීලන්තය සමත්විය.