Monthly Archive:: December 2015
27 Dec 2015
Enrique ගේ ප්‍රසංගය පිළිබඳව ජනපති කළ ප්‍රකාශය විදෙස් මාධ්‍යයට
![XdQdTdi[1]](https://truth.lk/wp-content/uploads/2015/12/XdQdTdi1-150x150.jpg)
මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත්, මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබුණි.
27 Dec 2015
කුසල්ගේ සහයට ගීතා එයි
![vhAatVP[1]](https://truth.lk/wp-content/uploads/2015/12/vhAatVP1-150x150.jpg)
කුසල් ජනිත් තහනම් උත්තේජක චෝදනාවෙන් බේරා ගැනීමට තමන්ද සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
27 Dec 2015
ෆොටෝ ගන්න දඹානට එන්න එපා
![Bg6wKSI[1]](https://truth.lk/wp-content/uploads/2015/12/Bg6wKSI1-150x150.jpg)
මේ දිනවල ලැබී ඇති දීර්ඝ නිවාඩුවත් සමග ආදිවාසීන් නැරඹීම සදහා මහියංගනය, දඹානට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙමින් සිටියි.
27 Dec 2015
තනපට ගලවා විසිකරන සංදර්ශන වලට ආයෙත් ඉඩ නෑ
![T4xkEoE[1]](https://truth.lk/wp-content/uploads/2015/12/T4xkEoE1-150x150.jpg)
මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
27 Dec 2015
15 හැවිරිදි දැරිය පැහැරගෙන ගිය 31 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට
![JYPJagQ[1]](https://truth.lk/wp-content/uploads/2015/12/JYPJagQ1-150x150.jpg)
අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ඇය සමග අඹු සැමි සම්බන්ධතා පැවැත්වු 31 හැවිරිදි පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
27 Dec 2015
සුසාර – මධූ මවුපියන් වෙලා
![Mh3bZzc[1]](https://truth.lk/wp-content/uploads/2015/12/Mh3bZzc1-150x150.jpg)
මධූ බෝගහවත්ත, සුසාර දිනාල් සමග විවාහයත් සමග මාධ්‍ය කටයුතු වලින් ඉවත්විය. ඇය එවකට සිරස නාලිකාවේ ජනප්‍රිය නිවේදිකාවක ලෙස කටයුතු කළාය. ඔවුන් මේ වනවිට මව්පියන් වී තිබෙන බවට ආරංචියි.
27 Dec 2015
කතරගම ආරක්ෂාවට පොලිසියේ 200ක්
![fSJ60XP[1]](https://truth.lk/wp-content/uploads/2015/12/fSJ60XP1-150x150.jpg)
කතරගම පූජා නගරය ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කරනු ලැබ තිබේ. ඒ, දීර්ඝ නිවාඩුවත් සමග අතිවිශාල බැතිමතුන් පිරිසක් කතරගම පූජා නගරයට පැමිණීම හේතුවෙන්.
27 Dec 2015
පුංචි ඡන්දෙට මහින්ද අලුත් පක්ෂයකින්
![OGjDH3A[1]](https://truth.lk/wp-content/uploads/2015/12/OGjDH3A1-150x150.jpg)
පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්ක කරගෙන ”අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ” නමින් අලුත් දේශපාලන පක්ෂයක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කර තිබේ.
27 Dec 2015
පොලිසිය යළි හිරුණිකාගෙන් ප්‍රශ්න කරයි
![WMOhA5V[1]](https://truth.lk/wp-content/uploads/2015/12/WMOhA5V11-150x150.jpg)
දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවත් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
26 Dec 2015
මව්කිරි සිරවී බිළිඳෙකු මරුට
![vp4ev2h[1]](https://truth.lk/wp-content/uploads/2015/12/vp4ev2h1-150x150.jpg)
දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේදී මව්කිරි සිරවීමෙන් වයස මාස එකහමාරක් පමණ වන බිළිඳෙකු මියගොස් තිබේ. දරුවා රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.